Official eBay Q & A Thread (also paypal)

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    drop shipping කරන්නේ කොහොමද? වෙන site එකකින් අරන් e-bay විකුණුවොත් අර site එකෙන් ගෙදරටම ගෙනල්ලා අපි අපහු re-post කරන්න ඕනෙද? නැත්තන් කෙලින්ම shipping address වලට අපේ e-bay sellerගේ address එක දෙනවද?

    .. 2
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    ඊබේ සෙලින් අකවුන්ට් එක සස්පෙන්ඩ් උනා..ඇත්තම හේතුව මම ලිස්ට්නින් අයින් කලාම මුන් ඊලග මාසෙටත් ලිස්ට් කරපුවට ෆීස් එක දාලා ඉන්වොයිස් කලා.මම ගෙව්වේ නෑ..දැන් මට ආයේ ඒ අකවුන්ට් එක ඕනි.
    මම උන්ට ගෙවන්න තියන ගාන ගෙව්වොත් ආයේ මගේ පරණ අකවුන්ට් එකෙන් සෙල් කරන්න පුලුවන් වෙයිද?
    අපරාදේ මාස 6යි කලේ..ටොප් රේටඩ් වෙලත් හිටියේ..දන්න කෙනෙක් උදව් කරන්නකෝ
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83

    ow puluwan. mageth gewanne nethuwa suspend wela thibba acc 1e invoice ammount 1 full pay kalama activate wenawa acc 1.
     
    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    මම Ebay එකේ Licence key වගයක් sell දැම්ම. මගේ 1st time. මගේ paypal account එක හදල තියෙන්නේ Srl lanka විදිහට. මොකද වෙන රටක විදියට හදන්න ගියාම mobile no verification ඉල්ලන නිසා. මට customers ල දෙතුන්දෙනෙක්ම කීව මගේ බඩු වලට pay කරන්න බෑ error එකක් එනවා කියල.
    මම මගේ paypal එක මේකට link කරලා තියෙන්නේ. මම sell කරන එකේ Accept payment option විදිහට paypal, credit card 2ම තෝරගන්න දීල තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මම Ebay එකේ Licence key වගයක් sell දැම්ම. මගේ 1st time. මගේ paypal account එක හදල තියෙන්නේ Srl lanka විදිහට. මොකද වෙන රටක විදියට හදන්න ගියාම mobile no verification ඉල්ලන නිසා. මට customers ල දෙතුන්දෙනෙක්ම කීව මගේ බඩු වලට pay කරන්න බෑ error එකක් එනවා කියල.
    මම මගේ paypal එක මේකට link කරලා තියෙන්නේ. මම sell කරන එකේ Accept payment option විදිහට paypal, credit card 2ම තෝරගන්න දීල තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ?
    Matath okamauna
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මම Ebay එකේ Licence key වගයක් sell දැම්ම. මගේ 1st time. මගේ paypal account එක හදල තියෙන්නේ Srl lanka විදිහට. මොකද වෙන රටක විදියට හදන්න ගියාම mobile no verification ඉල්ලන නිසා. මට customers ල දෙතුන්දෙනෙක්ම කීව මගේ බඩු වලට pay කරන්න බෑ error එකක් එනවා කියල.
    මම මගේ paypal එක මේකට link කරලා තියෙන්නේ. මම sell කරන එකේ Accept payment option විදිහට paypal, credit card 2ම තෝරගන්න දීල තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ?
    Sri lankan paypal walata salli ganna ba bn