official EK Wali Thread Eka!Onama Waliyak methana.

Dec 3, 2006
3,990
19
0
41
Boralesgamuwa
amila_90210 said:
එහෙනම් මොකක්ද බොට කෑලෑ ඉබ්බෝ..වෙන්න ඕන ඕන දෙයක් කියපන්

ඕන දෙයක් කිව්වම උඹට කසාදයක් මතක් උනෙ මොකද? මී හරකා..............
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
chandikagunawardhana said:
ඕන දෙයක් කිව්වම උඹට කසාදයක් මතක් උනෙ මොකද? මී හරකා..............
ඕන් උඹ නෑයොත් ගේන්න ගෙන නටන්න හදනවා..තනියම වරෙන් මී හරකගෙ මැක්කා
 
Dec 3, 2006
3,990
19
0
41
Boralesgamuwa
amila_90210 said:
ඕන් උඹ නෑයොත් ගේන්න ගෙන නටන්න හදනවා..තනියම වරෙන් මී හරකගෙ මැක්කා

අඩෝ, මගෙ වැඩ කවදත් තනියම හරිද? පුත්තලම් බූරුවා........
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
chandikagunawardhana said:
අඩෝ, මගෙ වැඩ කවදත් තනියම හරිද? පුත්තලම් බූරුවා........
ඉතියෝපියානු කිරි ගවයා..සත්තුන්ගේ නම් කියලා ඇනගන්න එපා....තුම්පනේ කොටළුවා :rofl:
 
Dec 3, 2006
3,990
19
0
41
Boralesgamuwa
amila_90210 said:
ඉතියෝපියානු කිරි ගවයා..සත්තුන්ගේ නම් කියලා ඇනගන්න එපා....තුම්පනේ කොටළුවා :rofl:

සත්තුන්ගෙ නම් ඉවර වේගෙන යන්නෙ.... ශ්‍රී ලන්කන් ඔටුවා
 
-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    chandikagunawardhana said:
    එන්ගලන්ත වැද්දා........... ඕස්ට්‍රේලියනු අලියා..........
    මේ අර කෙසඟ කොලුවා නේද.අවාටර් එක මාරු කලාට උඹ ලොකු නෑ බොල... :angry::P
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    chandikagunawardhana said:
    එන්ගලන්ත වැද්දා........... ඕස්ට්‍රේලියනු අලියා..........
    අනේ වල් නරියො පුළුවන් වැඩක් කොර..ආව මෙතන දෙන ඒවත් දීලා වෙඩිත් කාල නසින්න
     
    Dec 3, 2006
    3,990
    19
    0
    41
    Boralesgamuwa
    -Akon- said:
    මේ අර කෙසඟ කොලුවා නේද.අවාටර් එක මාරු කලාට උඹ ලොකු නෑ බොල... :angry::P

    ඔව් ඔව්. උඹ්ට මාව හොඳට මතකයිනෙ...... මගෙන් ගුටි කාපු එවුන්ට මාව මතක හිටිනවා......
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    chandikagunawardhana said:
    ඔව් ඔව්. උඹ්ට මාව හොඳට මතකයිනෙ...... මගෙන් ගුටි කාපු එවුන්ට මාව මතක හිටිනවා......
    හ්ම්ම්ම්..උඹට මතක නෑ..සොදුරු අතීතෙ..මූන දොදොල් වෙන්න කාලා කාණුවල රැය පහන් කරපු නේ
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    chandikagunawardhana said:
    ලොක්කා නෙමෙයි, ඌ සොක්කා... ඌත් මගෙන් කාපු එකෙක් තමයි. උගෙන් අහලා බලපන්
    Aha! ow ow eda ubalage gedarin Bathui Posambalui keawa.Maara Rahai ban.Tx Hode.... අළුකුත්තේරුවා.:growl::P