Official Fashion Week & Party 2011

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ මොකාද මේ,

    ඒක තමයි මමත් බැලුවේ..
    :lol: එක දිගට මූණු 12ක් විතර දාල තියෙනකොට මම හිතුවේ කතරගම දෙයියන්ගේ Fake ID එකක් කියලා.. :lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඒක තමයි මමත් බැලුවේ..
    :lol: එක දිගට මූණු 12ක් විතර දාල තියෙනකොට මම හිතුවේ කතරගම දෙයියන්ගේ Fake ID එකක් කියලා.. :lol:

    meka inna un hatiyata kiyannath baha :rolleyes::rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙනම් මොකද බන් මේ කට්ටිය උබට පොඩි එකා කියන්නේ
    මම හිතුවා උබ තාම නිවාස අඩස්සියේ ඉන්නේ එකෙක් කියල

    :sorry:
    mama niwasa adassiye nam kohomada ban mechchara trip yanne.......api gana dan gewal walin hoyanneth na :confused::confused::confused: