Official Fashion Week & Party 2011

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හාහාහා.... මේව තමයි ගූ ... උඹ හිතන් ඉන්නේ උඹ දාලා තියෙන මොන්ටිසෝරි පැණි පෝස්ට් ටික ලස්සනයි කියලද? .... අනේ පලයන් #$%^&*() යන්න ...

    :yes::yes::yes:ඔව් බන්
    මොන්ටිසොරි පැණි ලස්සනයි
    කුණු කරෝල වලට වඩා
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    mage ticket eka ready neda??????????

    Ticket එක උඹට ඇදෙනවද කියලා බලන්න GT අයියා Ticket එක දෙපැත්තට ඇදලා..
    අන්න උඹේ Ticket එක GT අයියා අතින් ඉරිලා..
    දැන් ඉතින් උඹට හුළං තමයි..
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    මෙන්න ඒකටත් එක්ක නියම කෙල්ලෝ. තමන්ට ස්වාභාව ධර්මයාගෙන් ලැබිච්ච දේවල් අපිත් එක්ක බෙදා ගන්නවා. misty වගේ ආත්මාර්ථකාමී අයට මෙයාලා හොඳ ආදර්ශයක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1091960

    http://www.elakiri.com/forum/showthread.php?t=1091536

    :eek: mage thiwichcha make up ekath ape miniha galewwa oya eka eka ewwa ulannepa kiyala.. :eek::eek::eek: owwa karoth ithin :shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Elakiri.com Youth Radio One's Again

    එලකිරි සහ යූත් රේඩියෝ සාඩම්බර ඉදිරිපත් කිරීමක්
    නැවතත් ලංකාවේ
    අංක
    එකේ
    වැඩක්

    අංක එකේ වෙබ් අඩවියෙන්
    හා
    අංක එකේ තරුණ රේඩියෝ වෙන්
    පිදෙන වගයි
    අපි කොතනද Youth එතන
    අපි කොතනද Elakiri එතන