car eka thibba nam ubawa thirikkale badinna wenneth na neda??????ekath aththa thamai
Car එක නැති එකත් හොඳයි..
තිබ්බනම් අපිට අර තිරික්කලේ බඳින්න එකෙක් නැති වෙනවා..



papuwa hadenna hodai thirikkal adina ekaඇඟට කළින් පපුව හදාගෙන ඉන්න එපැයි..
me mama da??????කොහොමද අපේ දිළුමා තිරික්කලේ Drive කරගෙන යනකොට..




mama kiwwe bola Car eka service karanna damma kiyalaමේකා බොරු කියන්නේ..
මූට තියෙන්නේ විල්බැරෝවක්..



මේකා බොරු කියන්නේ..
මූට තියෙන්නේ විල්බැරෝවක්..
car eka thibba nam ubawa thirikkale badinna wenneth na neda??????ekath aththa thamai![]()
අඩේ එහෙමනම් කාර් එකෙන් තිරික්කලේ අදින්න තිබ්බා..
mama kiwwe bola Car eka service karanna damma kiyala![]()
විල්බැරෝ වල මඩ හෝදනවට Service කරනවා කියන්නේ නෑ බං..
Ubata Ehemawath Ekak Thiyenawada Kiyahan
විල්බැරෝ නම් නෑ.. 
මගේ Bike එක කාගෙද දන්නේ නෑ..
anna maru idea eka.........ubata th maru idea thamai enne banඅඩේ එහෙමනම් කාර් එකෙන් තිරික්කලේ අදින්න තිබ්බා..



විල්බැරෝ නම් නෑ..
මගේ Bike එක කාගෙද දන්නේ නෑ..
