ah eka misak..........mama baluwa mama da kiyalaනෑ බං අර BC_Dilum කියන එකා..

Car eka service karanna dala bolaනෑ බං..
විල්බැරෝ වල මඩ හෝදනවට Service කරනවා කියන්නේ නෑ බං..

GT අය්යේ කාටද ticket හම්බ වෙන්නේ කියල ඉක්මනට කියන්නෝ. බැරි වෙලා හරි මට හම්බ උනොත් නටල පොඩි practise පාරක් දාන්නත් ඕනේ. 

GT අය්යේ කාටද ticket හම්බ වෙන්නේ කියල ඉක්මනට කියන්නෝ. බැරි වෙලා හරි මට හම්බ උනොත් නටල පොඩි practise පාරක් දාන්නත් ඕනේ.

anna maru idea eka.........ubata th maru idea thamai enne ban![]()
ටිකිරි මාරි කෑවොත් උඹලටත් පුළුවන් මම වගේ හිතන්න..
he he bike eka kudu pattan una neda![]()
මොනවාහරි කරගෙන අටවගෙන පදින්න බැරිකමක් නෑ..
ah eka misak..........mama baluwa mama da kiyala![]()
උඹත් අහක යන තොප්පි තමයි දාගන්න හදන්නේ..
Car eka service karanna dala bola![]()
උඹ සිරාවටම Car එකක් ගත්තද..??
GT අය්යේ කාටද ticket හම්බ වෙන්නේ කියල ඉක්මනට කියන්නෝ. බැරි වෙලා හරි මට හම්බ උනොත් නටල පොඩි practise පාරක් දාන්නත් ඕනේ.
mama kohe hari ellila enawa.........![]()
Car එක නැති එකත් හොඳයි..
තිබ්බනම් අපිට අර තිරික්කලේ බඳින්න එකෙක් නැති වෙනවා..

ඇඟට කළින් පපුව හදාගෙන ඉන්න එපැයි..

තිරික්කලේට NoS දාන්නද යන්නේ..??