Official Fashion Week & Party 2011

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    uba sanketha valin kiyanne 1000 mokadda 2000k vunath deela enava kiyana eka neda:rolleyes:

    හරියටම තේරුම් ගත්තා නේද බං උඹත්..??
    ඒත් පොඩ්ඩයි උඹට වැරදුනේ..
    මම කියලා තියෙන්නේ,
    :rolleyes: 1000, 2000 නෙවෙයි 5000 වුනත් cj4ever මට Tickets අරන් දෙන නිසා අවුලක් නෑ කියලා.. :rolleyes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හරියටම තේරුම් ගත්තා නේද බං උඹත්..??
    ඒත් පොඩ්ඩයි උඹට වැරදුනේ..
    මම කියලා තියෙන්නේ,
    :rolleyes: 1000, 2000 නෙවෙයි 5000 වුනත් cj4ever මට Tickets අරන් දෙන නිසා අවුලක් නෑ කියලා.. :rolleyes:

    ඔව් මං එහෙම තමයි හිතුවේ තැන්ක්ස මචෝ වැරැද්ද නිවැරිදි කලාට
    :D:D:D

    අපේ ගිහාන් බුවා 5000ක් අපිට දුන්නම
    මං අර කියපු ෆොන් නම්බර් එකට කතා කරලා ( අමාරුවෙන් හරි කඩ්ඩෙන් ටොක් කරලා )ටිකට් අරන් තාජ් එකටම හවස 6 වෙනකොට එනවා කියලා කිව්වා
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    ඔව් මං එහෙම තමයි හිතුවේ තැන්ක්ස මචෝ වැරැද්ද නිවැරිදි කලාට
    :D:D:D

    අපේ ගිහාන් බුවා 5000ක් අපිට දුන්නම
    මං අර කියපු ෆොන් නම්බර් එකට කතා කරලා ( අමාරුවෙන් හරි කඩ්ඩෙන් ටොක් කරලා )ටිකට් අරන් තාජ් එකටම හවස 6 වෙනකොට එනවා කියලා කිව්වා

    5000 k :rolleyes:
    ehenam apitath ekka neda ;)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නෑ නෑ..
    බයවෙනන් එපා බං..
    :P කෙල්ලන්ටත් වැඩිය කෙල්ලන්ගේ අම්මලාට Dancing උගන්නන්න මම දන්නවා.. :P
    anna maru........uba wage teacher kenek thamai mama th hoya hoya hitiye.......hetama job ekata waren :yes::yes::yes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔව් මං එහෙම තමයි හිතුවේ තැන්ක්ස මචෝ වැරැද්ද නිවැරිදි කලාට
    :D:D:D

    අපේ ගිහාන් බුවා 5000ක් අපිට දුන්නම
    මං අර කියපු ෆොන් නම්බර් එකට කතා කරලා ( අමාරුවෙන් හරි කඩ්ඩෙන් ටොක් කරලා )ටිකට් අරන් තාජ් එකටම හවස 6 වෙනකොට එනවා කියලා කිව්වා

    :yes: මම 5000ක් කිව්වේ සත බං.. :yes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    fashionweek_party.jpg

    :lol: :lol: :lol: Poolside එකේ තියෙන නිසා Swim Short එකක් අරන් යන්න වෙයි නේ..?? :lol: :lol: :lol: