Official Movie Trailer බන්ධනය

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Elaz.meka black & white film ekak wage ne.aparade 3D karanna thibba.udayakanthage films thama mama aasama.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    tfs
    Exorcist horror movie එකක් වගේ ආවාම බලන්න ඔිනා.:cool:
    black and white movie එකක්ද?:oo:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Elaz.meka black & white film ekak wage ne.aparade 3D karanna thibba.udayakanthage films thama mama aasama.

    ඒකනේ බන්.ෆිල්ම් එක නම් හොදයි වගේ The Exorcist එකේ පොඩි කෑල්ලක් කොපි කරලා තිබ්බට.:D
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ‍ෆිල්ම් එක නම් චොර වගේ.

    ඒ උනාට උදයකාන්තගේ ෆිල්ම්ස් බලන්න පුළුවන් බන්.යකඩ පිහාටු එහෙම මිනිහගේ නියම ෆිල්ම්ස්.:love:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,302
    1
    16,904
    113
    −273.15°C
    ඒ උනාට උදයකාන්තගේ ෆිල්ම්ස් බලන්න පුළුවන් බන්.යකඩ පිහාටු එහෙම මිනිහගේ නියම ෆිල්ම්ස්.:love:

    යකඩ පිහා‍ටු නම් නියම ‍ෆිල්ම් එක:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලංකාවටම ඉන්නේ එක voice over කරන කෙනයිද බං.. :lol:
    හ්ම්ම් මටත් ඒකම හිතුන. ඇයි එයා වචන ටිකක් කියන්න ඔච්චර තටමන්නෙ ? :dull::dull:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ලංකාවේ සාමාන්යෙන් යන 2.50 ෆිල්ම්ස් වලට වඩා ටිකක් විතර හොදයි වගේ. 3D නොකර Black and White ගහන්නැත්තෙ නැත්තම් තවත් එක 2.50 ෆිල්ම් එකක් වෙයි කියලා බය නිසා වෙන්නැති


    ලංකාවටම ඉන්නේ එක voice over කරන කෙනයිද බං.. :lol:
    සිරාවටම බන් ඕකගේ එක අහලම එපා වෙලා දැන් නම්
     
    Last edited:

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    ලංකාවේ ‍ෆිල්ම් එකකට trailer එකක් ගැහුවොත්,මුලු කතාවම ඒකෙ යනවා.ඒකෙ තියෙන suspense එක කුතුහලය දනවන විදිහට ගහන්න තේරෙන්නෙම නෑ.බලන කෙනාට හිතන්න දේකුත් ඉතුරු කරලා summary එකත් එක්ක පට පට ගාල ෆ්‍රේම්ස් ටික විනාඩි 2න් යන්න හැදුවා නම් ලස්සනයි.Horror ‍ෆිල්ම් එකකට ගැලපෙනවත් එක්ක.අවංකවම හොදටම කරලා තියෙනවා වැඩේ.අර Exorcist පොඩ්ඩක් කොපි කරලා තියෙන එක තමා අවුල.හූනියම් කරන්න,පිල්ලි යවන ඒවා දාන්න නිර්මාණශීලී උනා නම් ඒ ඔස්සෙම කොපියක් නොවී ඉතුරු ටිකත් කරන්න තිබ්බා.මොකද අපේ රටේ නිර්මාණශීලි බව නැතුව නෙමේ නෙ.අනික හදි හූනියම් සිද්දි උපරිමයටම තියෙන රටක් ලංකාව(මම දන්න විදිහට).ඒවා දාන්න බැරුව නෙමෙනෙ.මට හිතුන දේ තමා ඒ.මොනා නැතත් ‍ෆිල්ම් එක බලන්න යනවා.වැඩේ හොදයි
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    lankawe okoma films hodai bn, ape rate ewata thamai api mul thana dena one, nathuwa indian jarawal walata polime idan ticket aran unta hamba karala dene mokatada bn