Official Movie Trailer බන්ධනය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113

    යකඩ පිහා‍ටු නම් නියම ‍ෆිල්ම් එක:D

    හ්ම්ම් මටත් ඒකම හිතුන. ඇයි එයා වචන ටිකක් කියන්න ඔච්චර තටමන්නෙ ? :dull::dull:

    ලංකාවේ සාමාන්යෙන් යන 2.50 ෆිල්ම්ස් වලට වඩා ටිකක් විතර හොදයි වගේ. 3D නොකර Black and White ගහන්නැත්තෙ නැත්තම් තවත් එක 2.50 ෆිල්ම් එකක් වෙයි කියලා බය නිසා වෙන්නැති



    සිරාවටම බන් ඕකගේ එක අහලම එපා වෙලා දැන් නම්


    color gahuwot oke tiyene seen ahu wenawa bun... mama hitanne ekai black and white gahane

    ලංකාවේ ‍ෆිල්ම් එකකට trailer එකක් ගැහුවොත්,මුලු කතාවම ඒකෙ යනවා.ඒකෙ තියෙන suspense එක කුතුහලය දනවන විදිහට ගහන්න තේරෙන්නෙම නෑ.බලන කෙනාට හිතන්න දේකුත් ඉතුරු කරලා summary එකත් එක්ක පට පට ගාල ෆ්‍රේම්ස් ටික විනාඩි 2න් යන්න හැදුවා නම් ලස්සනයි.Horror ‍ෆිල්ම් එකකට ගැලපෙනවත් එක්ක.අවංකවම හොදටම කරලා තියෙනවා වැඩේ.අර Exorcist පොඩ්ඩක් කොපි කරලා තියෙන එක තමා අවුල.හූනියම් කරන්න,පිල්ලි යවන ඒවා දාන්න නිර්මාණශීලී උනා නම් ඒ ඔස්සෙම කොපියක් නොවී ඉතුරු ටිකත් කරන්න තිබ්බා.මොකද අපේ රටේ නිර්මාණශීලි බව නැතුව නෙමේ නෙ.අනික හදි හූනියම් සිද්දි උපරිමයටම තියෙන රටක් ලංකාව(මම දන්න විදිහට).ඒවා දාන්න බැරුව නෙමෙනෙ.මට හිතුන දේ තමා ඒ.මොනා නැතත් ‍ෆිල්ම් එක බලන්න යනවා.වැඩේ හොදයි

    кσяη ησρє;20819941 said:
    fattai wage...

    lankawe okoma films hodai bn, ape rate ewata thamai api mul thana dena one, nathuwa indian jarawal walata polime idan ticket aran unta hamba karala dene mokatada bn

    pattatama thiynawa bn... aawama blnna oona :) :)

    black n white wage ne :(

    අම්මෝ බම්ප්

    huge-thumbs-up-smiley-emoticon.gif