official page for Under 19 world cup 2016 in Bangladesh

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,621
    1
    10,872
    113
    එල එල.පොඩි උන් ටික අද නන් හොඳයි වගේ.එදා දිනන්ඩ තිබ්බ එකනේ කෑවේ.... මේක දින්නත් ඉන්දියන් කාරයොනෙ හම්බ වෙන්නේ... කොහොම උනත් ජය වේවා෴ අසිත,චරිත්,ෂම්මු අනිව ලංකාවට සෙල්ලම් කරයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,621
    1
    10,872
    113
    චරිත්‍ෙග් captaincy නන් මදි බන්....මැතිව්ස් අයියගේ අඩි පාරේ යනවා වගේ.පට්ට defensive.attack කොරනව මදි....