පූස්;13988266 said:මේක මොකද්ද? Reputation කියල එළකිරි එකේ එලියෙ තිබ්බ නිසා දැක්කෙ.
මම 2011 ජනවාරි රෙග් උනේ. මම රෙප් කියන එකනං ත්රෙඩ් එකකින් බලාගත්තා. මගෙ එළකිරි එකේ මේන් පේජ් එකේ දකුණු පැත්තෙ තිබුන Rep Power 0 කියල අද එක වැටෙනවා Rep Power 2 කියල. දන්න පින්වතෙක් කියනවද මොකද්ද මේ සීන් එක කියල.![]()
oyata awruddak parana nisa 1+,post 100 kata 1+...

Thanks for the Info

Stupid Idea 




