Official Reputation/Tag Complaints Thread

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    reputation_neg.gif
    උඹලට මේක පේනවද??? 07-18-2012 10:19 AM Thota pissuda oya hambayata gon aathal denne? inda -12

    කවුද මේ කියන එක විතරක් දැනගන්න තිබුනොත් ඇති :D

    -Done-
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න මටත් අද උදේ පාන්දරම ජාතිය අමතපු එකක් නෙත ගැටුනා.

    රෙප් නම් කැපුවට කමක් නැහැ, රෙප් මත යපෙන කෙනෙක් නෙමෙයි මම. එත් කක්කි වචනවලින් බැනලා තියෙන එක නිසා තමයි, රිපොර්ට් කරන්නේ.


    I said I'm Sorry OK ? ! 07-18-2012 08:12 PM Bad rep received with filth language, Please look in to this.

    Done
     
    Last edited by a moderator:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න මේ මොහොතේ මට අති සාර්ථක දෙවෙනි එකත් දැක ගන්න ලැබුනා, රෙප් කපන එක නෙමෙයි ප්‍රශ්නේ, මේ යක්කුන්ගේ හැදියාව ගැන ටිකක් සලකා බැලුවොත් මතුවට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලයි, මම මේකත් රිපොර්ට් කලේ,

    I said I'm Sorry OK ? ! 07-19-2012 11:41 AM Bad rep received with filth language, Please look in to this.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    හිරු මෙගාබ්ලාස්ට් ජුලි 28 07-20-2012 07:58 PM ubalata hoda ithin jangi adapu hirunikane

    -Done-
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න පෝස්ට් එක......................

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
    headgrp.jpg

    :love: :love: :love: :love: :love: :love: :love: :love:


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හෙළ සුභාවිත ගීතයේ රුව ගුණ වරුණ දකින කවුලුවයි, “හද විල කළඹන ගී ජල රේඛා”.[/FONT]
    [FONT=&quot]අපේ මහ ගෙදර, *ධනුෂුක* සොයුරා ගේ “සුන්දර ගීයක ඇරඹුම” සම්මානිත හුයෙහි ම ද්විතීය භාගය ලෙසයි,
    මේ “හද විල කළඹන ගී ජල රේඛා” ඔබට තිළිණ කෙරෙන්නේ.[/FONT]

    [FONT=&quot]ඒ අපේ මහ ගෙදර අප්පච්චි වූ *ධනුෂ්ක* සොයුරා ගේ පූර්ණ අනුදැණුම, අනුමැතිය,අනුග්‍රහය සහ මග පෙන්වීම යටතේ.[/FONT]
    [FONT=&quot]අපේ මුල් හුය එන්න එන්නම දිගු වීමෙන් සහ ගී විචාර නැවත නැවත උපුටා දැක්විමෙන් ඇති වි තිබෙන විඩාබර බව ඉවත් කිරිමටයි මේ වෙර, සවිය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒ හැරුනු කොට අප මෙම හුයෙන් බලාපොරොත්තු වන දේ කීපයකි. අප ගියක් රස විදින අයුරද, අප ගේ හදවතට ද, බුද්ධියට ද එය දැනෙන, අප එයින් ප්‍රලය වන අයුරද, ආත්මාර්ථයෙන් තොරව පරාර්ථයෙන් බෙදා ගැනීම ප්‍රමුඛත ම බලාපොරොත්තුවයි. වර්තමානයේ අප ගේ දෙසවනට බලහත්කාරයෙන් පොම්ප කරන සුභාවිත නොවන ගීයෙහි අවගුණය කෙසේ වෙතත්, අප රස විදින සුභාවිත ගීයෙහි ගුණය මතුකොට පෙන්වීම අනෙකයි. හෙල ගී කෙත තුළ වපුරා ඇති විචාරය යයි සම්මත අන්‍යන්‍යෙ පිටකසා ගැනිම් වෙනුවට අපේ හදවත් තුළින් ම නැගෙන සබුද්ධික විචාරයක් රස භාව හදුනනවුන් ගේ සම්මතය තුල රෝපනය කිරීම අපේ තෙවන බලාපොරොත්තුවයි. අවසන, දැන් දැන් ඇසෙන හර සුන් ගී අතරින් ඉදහිට හෝ ගැයෙන සුභාවිත ගී පෙරා, තෝරා, හරවත් විචාර වලින් ඔප කොට, එහි ඇති අර්ථ රසය පමණක්ම නොව, සංගීතය, ගායන විලාශය, සංගීත යෙදුම් ඈ වින්දනීය තැන් එළකිරියන් ගේද, රස භාව හදුනන දුහුනන් ගේද, ගී සාහිතය පිලිබදව ගවේෂණය කරන විද්‍යාර්ථින් ගේ ද පරිශීලනයට, විදීමට , හැදෑරීමට ඉදිරිපත් කිරීම අප බලාපොරොත්තු වෙමු.[/FONT]

    [FONT=&quot]මේ සියල්ලම තබා අප, අප ලෙස අපේ ඇසින් ගී ලොව දකින්නට, රස විදින්නට එලකිරියන් හට මග නොමග පෙන්වන ප්‍රදීපස්ථම්භයක් වීම, මේ හුයට සම්මාදන් වන සියලු ම එලකිරි කොල්ලන් සහ කෙල්ලන් ගේ රස මනස ඥාණනය කිරීම අප ගේ නොතිත් ඉලක්කයයි.

    [/FONT]
    [FONT=&quot]මේ හුයට සම්බන්ධ වන, පෙදෙහි රස හව් විදින එළකිරියේ සුධීන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඔබ යම් විචාරයකට ප්‍රතිචාර දැක්විමේ දී කරුණාකර මුලු විචාරය ම නැවත උපුටා දැක්විමෙන් වළකින ලෙස ඉතාමත් බැහැපත් ව ඉල්ලා සිටිමු. ඒ පෙර මෙන් ම මේ හුය ද, අතිශයින් ම දිගු විමද, විඩාබර තත්ත්වයකට ඒමද වැලැක්විමටයි.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉදින් අරඹමු, ගීතයේ වින්දනීය ඉසවු සොයා යන තීර්ථ යාත්‍රාව..............[/FONT]


    [FONT=&quot]හද විල කළඹන ගී ජල රේඛා.....................!!!!!![/FONT]


    මෙන්න රෙප් එක..............

    reputation_neg.gif
    හද විල කළඹන ගි ජල රේඛා... 07-21-2012 09:42 AM kari dath kibula, thoge puka palanawa

    මේව නම් හිත අතිශය කළකිරීමට ලක් කරන ඒවා බව නොකියම බැරිය. මතවාදීමය ප්‍රශ්නයකට තුඩු දෙන පෝස්ට් එකකට නම් මෙහෙම නෙවෙයි මොන හරුපය සහිතව -රෙප් දුන්නත් ඒ ගැන මුවින් නොබැන සිටිමි. නමුත් මේක.........

    GTRZ සොයුර...මේ ඔබේ අවධානයටයි.........!!!!!!!!!

    -Done-
     

    King-Rawana

    Banned
    Jul 20, 2012
    107
    7
    0
    URL] 07-21-2012 09:42 AM kari dath kibula, thoge puka palanawa

    මේව නම් හිත අතිශය කළකිරීමට ලක් කරන ඒවා බව නොකියම බැරිය. මතවාදීමය ප්‍රශ්නයකට තුඩු දෙන පෝස්ට් එකකට නම් මෙහෙම නෙවෙයි මොන හරුපය සහිතව -රෙප් දුන්නත් ඒ ගැන මුවින් නොබැන සිටිමි. නමුත් මේක.........

    GTRZ සොයුර...මේ ඔබේ අවධානයටයි.........!!!!!!!!!

    NIKAN DENNE NATHUWA HITAPAN HIGANNA!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න පෝස්ට් එක.......

    මෙන්න පෝස්ට් එක......................


    මෙන්න රෙප් එක..............

    reputation_neg.gif
    හද විල කළඹන ගි ජල රේඛා... 07-21-2012 09:42 AM kari dath kibula, thoge puka palanawa

    මේව නම් හිත අතිශය කළකිරීමට ලක් කරන ඒවා බව නොකියම බැරිය. මතවාදීමය ප්‍රශ්නයකට තුඩු දෙන පෝස්ට් එකකට නම් මෙහෙම නෙවෙයි මොන හරුපය සහිතව -රෙප් දුන්නත් ඒ ගැන මුවින් නොබැන සිටිමි. නමුත් මේක.........

    GTRZ සොයුර...මේ ඔබේ අවධානයටයි.........!!!!!!!!!

    මෙන්න රෙප් එක............

    reputation_neg.gif
    Official Reputation/Tag... 07-21-2012 03:46 PM puka nodi pala hutto
    මචං GT, අඩුම ගනනේ මේ කම්ප්ලේන් එකක් කරන්න දාපු ත්‍රෙඩ් එකට දාන පෝස්ට්වලට වත් මේ වගේ පකඩ රෙප් වැටෙන එක නවත්තපං මචං.............
    මේව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්න වැඩ.........!!!!!

    -Done-
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද්මිනිස්ත්‍රාසිකාර සොයුරනි. දැන් නම් එපා වි ඇති බව කියනු කැමැත්තෙමි......

    reputation_neg.gif
    හද විල කළඹන ගි ජල රේඛා... 07-21-2012 05:17 PM ado ponnayo, api Maradane, tho awda apita puke arinna, thoge pake talk thamayi dirawanne natthe ban! :D

    *****
    -Done-
     
    Last edited by a moderator:
    • Like
    Reactions: navodwickra