මම pos system එකක් හදන්න try එකක් දෙනවා. Use කරන්නෙ javafx, mysql, jasper reports. මේවා වලින් offline pos එකක් හදන්න පුළුවන් කියලා දන්නවා. ඒත් online connect උනාම cloud එකට sync කරන part එක තේරෙන්නෙ නෑ. Cloud db එකක් free ගන්න පුළුවන් මොකෙන්ද? Api එකට spring boot වගේද use කරන්න ඕන. මේක ලේසියෙන් කරගන්න විදියක් දන්න කෙනෙක් කියනවද?
මේ ඉතින් මම දන්න තරම. ලේසි ක්රම දන්න අය මේකෙ ඇති . එයාලා උදව් කරයි.. 