Offline first with cloud sync

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මම pos system එකක් හදන්න try එකක් දෙනවා. Use කරන්නෙ javafx, mysql, jasper reports. මේවා වලින් offline pos එකක් හදන්න පුළුවන් කියලා දන්නවා. ඒත් online connect උනාම cloud එකට sync කරන part එක තේරෙන්නෙ නෑ. Cloud db එකක් free ගන්න පුළුවන් මොකෙන්ද? Api එකට spring boot වගේද use කරන්න ඕන. මේක ලේසියෙන් කරගන්න විදියක් දන්න කෙනෙක් කියනවද?
     
    • Like
    Reactions: Lovtus
    ඕක ටිකක් අමාරු වෙයි හැබැයි නේද, එක්කො online connect උනාම local db එකේ changes cloud db එකට sync කරන්න ඕන background service එකකින් හරි schedule කරලා හරි. නැත්නම් userට manually කරන්න වෙනවා වෙනම button එකක් වගේ දාලා. aws වගේ එකකුයි rest api එකක් හදලා post යවන්නත් පුලුවන්. හැබැයි ඕක අමාරු නැද්ද හදිස්සියෙවත් offline තියෙද්දි එකම record එක දෙපාරක් දැම්මොත්? UUID කියලා මොකක්ද එකක් තියෙනවා මන් හිතන්නෙ හැබැයි. ඕක offline විතරක් නම් හොදයි. නැත්නම් අහක යන නයි :( මේ ඉතින් මම දන්න තරම. ලේසි ක්‍රම දන්න අය මේකෙ ඇති . එයාලා උදව් කරයි.. :)
     
    • Like
    • Love
    Reactions: Commex and Lovtus