මෙහෙමයි මචන්, උබ යුඇස් සිටිසන් නම් උබට IRS එකෙන් ටැක්ස් වලට W series සෙට් වෙනවා. ඒ කියන්නේ නන් රෙසිඩන්ට් බට් ඩුවල් නැශනැලටි. දැන් අලුත් IRS රෙගියුලේශන් අනුව යුඇස් සිටිසන් කෙනෙක් ලොකේ කොහේ බිස්නස් එකක් කලත් ෆන්ඩ්ස් යුඇස් ගෙනාවත් නැතත් ටැක්ස් පේ කරන්න ඔනා වගේම ඩික්ලෙයාර් කරන්නත් ඔනා ඇසට්. ඒත් උබ යුඇස් සිටිසන් නෙමෙයි නම් කරන්න තියෙන්නේ ඇක්‍රෙඩිටඩ් අයිලන්ඩ් එකක රෙජිස්ටර් කරන්න. සීශෙල්ස්, කේමන්, සෙන්ට් වින්ස්ට්, මරුශියස් වගේ.. එහෙම නැතුව යුඇස් කවුන්ටපාට් කන්ට්‍රි එකක එස්ටැබ්ලිශ් වෙනවා නම් ඒ රටේ රෙගියුලේශන් අනුව උබට පුලුවන් රටින් එලියට් යන්නේ නැති ඇසට් එකක් එහෙම නැත්තම් ගියොග්‍රැෆිකලි ලික්යුඩෙට් වෙන වියාපාරයක් කියලා උබ කරන්නේ ටැක්ස් නැති කරගන්න. මට උබේ වියාපාරේ මොකක්ද කියලා නොදැන්, උබේ නැශනලිටි එක මොකක්ද නොදැන හරිම කන්ට්‍රි එකක් කියන්න බැ. ඒත් සින්ගපූර්, ඔස්ට්‍රිලියා නිව් සීලන්ඩ් නම් දැන් යුඇස් උන්ට් සෙට් වෙන්නේ නැ.