Oh! අලියා, කාන්තාව සහ ඇත්ගොවුවා...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    Oh! අලියා, කාන්තාව සහ ඇත්ගොවුවා...!!!

    මේ කතාවේ ගොනා සහ පෙට්‍රල් වර්ෂන් එක ගොඩ දෙනක් අහලා ඇති!
    මේ වර්ෂන් එක අහලතියනවද බලන්නකෝ! හැකිතාක් ශිෂ්ට විදියට කියන්නම්කෝ!:D

    දවසක් අවිවාහක මැදිවියේ කාන්තාවන් සෙට් එකක් Zoo එක බලන්න ගියා.:dull:
    සත්තු බලබල කට්ටිය අලි ඉන්න තැනටත් ආවා. අලිටික හිටියේ වැටට කිට්ටුවෙන්මයි. ඒත් එක අලියෙක් අනිත් පැත්ත හැරිලා පශ්චාත් භාගය නරඹන්නන්ට යොමු කරගෙන හිටියා. අලියාගේ වටිනා කියන දේවලුත් ෆුල් ඕපන්!:baffled:
    එතන ලඟින්ම හිටිය අර සෙට් එකේ කාන්තාවකට අලියාගේ ලොකු වටකුරු ** දෙක දැකලා ආපු ආවේගේ ඉවසගන්න බැරුව ගියා(බැඳලත් නැහැනේ!).:P
    අතේ දුරින් තියෙද්දී ආයෙත් මොනවද කියලා අර අම්මණ්ඩි හිමීට අත දාලා අලියාගේ ** දෙක තදට මිරිකුවා!:frown:
    අලියා මහා හයියෙන් සද්දයක් දාලා වැටත් කඩාගෙන හැටට හැටේ දුවන්න ගත්තා.:no:
    ඉතින් ඔය කලබලේ දැකපු අත්ගොවුවත් දඩිබිඩි ගාලා ඔතෙන්ට දුවලා ආවා. ඇවිත් ගෑනිගෙන් ඇහුවා මොකද උනේ කියලා.:confused:
    ගෑනි ලජ්ජාවෙන් කියපු විස්තරේ අහපු ඇත්ගොවුවට මළම පැන්නා.:growl: පොර කලිසමයි යට ඇඳුමයි දෙකම ගලවලා ගෑනිට පස්ස හරවලා දෙකට නැවුනා!:confused:
    "දැන් ඉතින් ඒ වගේම මගෙත් මිරිකන එකයි ඇත්තේ!, මට ඌ අල්ලගන්න ඕන!":angry:

    :cool::lol::lol::P:lol::lol::cool:

    අහල තිබුනද???:confused:

    සැර වැඩිදෝ???
    :confused:
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ela ela.....

    image001ilp.jpg