
පිරිමියෙක් කෙල්ලෙක් දිහා බලන විදියයි, ලෙස්බියන් කෙල්ලෙක් තව කෙල්ලෙක් දිහා බලන විදියයි ටිකක් වෙනස්ද කියලත් හිතෙනවනව
මට හිතෙනව උං පිරිමින්ටත් වඩා වල් කියල.. අපිට අප්පිරිය දේවල් එයාලට එච්චර ගානක් නෑ කියෙල මට හිතෙනව![]()
ubata monada appiriya ..
අහන්න හිතුවා විතරයි.![]()
උඹල මං ගැන මොනව හිතං ඉන්නවද මංද.. 