Ohh........

manu.graphics

Member
Jan 29, 2009
166
0
0
......Hear....
Yaluwane..
SAMSUNG GALAXY ACE DUOS Mama me phone1 ganna hithagena inne... Mekagana danna aya innawanan oyalage opinions dennako mata...

Thanks...

http://www.gsmarena.com/samsung_galaxy_ace_duos_s6802-4777.php
samsung-galaxy-ace-duos.jpg
 

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මම හිතන්නේ ඔයාගේ තෙරීමේ වෑරෑද්දක් නෑ....හරියටම හරි....

    මම දෑනට පාවිච්චි කරන්නේ චෑම්ප් ඩුවස් එක....දෑන් අවුරුද්දකට වෑඩි අරන්....

    පොලොවෙ ඉදන් මීටරයක් වගේ උඩ ඉදන් සිමෙන්ති පොලොවෙ,බොරලු පාරේ,කාපට් එකේ හිසේ කෙස් ගානට වෑටිල ඈති....ස්ක්‍රින් එකට කිසි අවුලක් නෑ...හොදට වෑඩ....සිම් 2ක් වුනා කියල තරන්ග වල කිසි අවුලක් නෑ...
    :D