Samsung Charger

keethsam

Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    Samsung mobile phone charger kaden gannakota hondata balala ganna. Ewai Voltage saha Amperage hariyata nathnam, eka phone ekata balapanawa.

    me mata labuna "Samsung" charges ; Mewa ekakwath weda karanne ne.
    Hethuwa, Voltage saha Amperage waradiy.

    Photo eka zoom karala baluwoth oyalata penewi;
    Output = 5.3V == 2.0 A (Voltage saha Amperage eka)
    Me output eka waradiy. Me chargers ganna epa.

    Wrong chargers.jpg

    *=====*=======*=======*=====*======*=======*=======*========*======*=====*===*=====*
    Anith photo eke (pahalin) thiyenne Genuine, Hari voltage eka thiyena Samsung Charger eka.

    Meke Output eka niwaradiy. ;

    Output = 5.0V == 1.55 A (Voltage & Amperage)

    Right Charger.jpg

    Meka mama Brand new Samsung Galaxy A7 phone eka 2018 gannakota ekata labuna Charger eka. Meka dan awurudu 4 k thawama hondin weda karanawa.

    Chargers aluthen gannakota hondata balala ganna.

    Thank you......!!
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය චාජර් ගැන මටත් තියනවා කතාවක් කියන්න..ලන්කාවේ කොහෙවත් ඔරිජිනල් සැම්සුන් චාජර් නෑ කියන එක තමයි මම දැක්කේ..මම පාවිච්චි කරන්නේ නෝට් 10+ එකක්..ඕකට ආපු චාජරේ පෑගිලා කැඩිලා මගෙ අතින් මම ලන්කාවෙන් චාජර් ගත්ත එකක්වත් හරියට වැඩ කරේ නෑ..මේ ලන්කාවේ තියන ඔක්කොම වෙනම ගන්න සැම්සුන් චාජර් මොකක් හරි ෆේක් එකක්..ඔය ඔරිජිනල් කියලා දෙන ඒවත් ඔරිජිනල් නෙමෙයි..මම ඩුබායි වලින් ගත්තා සැම්සුන් චාජර් එකක් සාමාන්‍යයෙන් ලන්කාවේ සල්ලි වලින් 7000ක් විතර වෙනවා..ඒක නියමෙටම වැඩ...ස්වීඩන් ගිය වෙලාවේ එහෙන් සැම්සුන් චාජර් එකක් ගත්තා ඒක ලන්කාවේ සල්ලි වලින් 11000ක්..කොහොමත් වෙන රටවල් රුපියල් හත් අට දාහක් වෙනවා ඒ දවස්වලත් ඔරිජිනල් චාජර් එක...ඕක ලන්කාවට ගෙනල්ලා..ගාස්තු සහ බදු ගෙවලා..ලාබත් තියාගෙන විකුණන්න ගියොත් මෙහේ ඔරිජිනල් චාජර් එකක් දහදාහක්වත් වෙනවා හරිනම්..මම කියන්නේ ලන්කාවේ මේ ඊයේ පෙරේදා බඩු ගනන් යන්න කලින්..ඩොලර් එක 200ට විතර තිබ්බ කාලේ..දැන් ගනන් හිතාගන්න පුලුවන්නේ..ඒක හින්දා මම කියන්නේ පිටරටකින්ම ගෙන්න ගන්න චාජර්...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    බේසස් වගේ එකක් ගනින් බන් ඔරිජිනල් 4000ක් වත් වෙනව හැබැයි
     
    • Like
    Reactions: keethsam

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    ඔය චාජර් ගැන මටත් තියනවා කතාවක් කියන්න..ලන්කාවේ කොහෙවත් ඔරිජිනල් සැම්සුන් චාජර් නෑ කියන එක තමයි මම දැක්කේ..මම පාවිච්චි කරන්නේ නෝට් 10+ එකක්..ඕකට ආපු චාජරේ පෑගිලා කැඩිලා මගෙ අතින් මම ලන්කාවෙන් චාජර් ගත්ත එකක්වත් හරියට වැඩ කරේ නෑ..මේ ලන්කාවේ තියන ඔක්කොම වෙනම ගන්න සැම්සුන් චාජර් මොකක් හරි ෆේක් එකක්..ඔය ඔරිජිනල් කියලා දෙන ඒවත් ඔරිජිනල් නෙමෙයි..මම ඩුබායි වලින් ගත්තා සැම්සුන් චාජර් එකක් සාමාන්‍යයෙන් ලන්කාවේ සල්ලි වලින් 7000ක් විතර වෙනවා..ඒක නියමෙටම වැඩ...ස්වීඩන් ගිය වෙලාවේ එහෙන් සැම්සුන් චාජර් එකක් ගත්තා ඒක ලන්කාවේ සල්ලි වලින් 11000ක්..කොහොමත් වෙන රටවල් රුපියල් හත් අට දාහක් වෙනවා ඒ දවස්වලත් ඔරිජිනල් චාජර් එක...ඕක ලන්කාවට ගෙනල්ලා..ගාස්තු සහ බදු ගෙවලා..ලාබත් තියාගෙන විකුණන්න ගියොත් මෙහේ ඔරිජිනල් චාජර් එකක් දහදාහක්වත් වෙනවා හරිනම්..මම කියන්නේ ලන්කාවේ මේ ඊයේ පෙරේදා බඩු ගනන් යන්න කලින්..ඩොලර් එක 200ට විතර තිබ්බ කාලේ..දැන් ගනන් හිතාගන්න පුලුවන්නේ..ඒක හින්දා මම කියන්නේ පිටරටකින්ම ගෙන්න ගන්න චාජර්...
    අපේ ලංකාවේ අහින්සක ජනතාවට කවදාවත් හොඳ දෙයක් ගන්න නැති කලේ මේ කලකන්නි දේශපාලුවො තමයි. රුපියලේ අගය බාල්දු වෙන්න වෙන්න මිල ඉහල යනව.
    මම හිතන විදියට ඇමරිකන්, යුරෝපියන් නිෂ්පාදන ඒගොල්ල බී ග්‍රේඩ් බඩු හදන්නේ නෑ. ඒත් චීනෙ එහෙම බාල බඩු හදනව. අපේ ව්‍යාපාරිකයො ගිහිල්ල ගේන්නෙ ඒව තමයි. ගානත් අඩුයි. පැවැත්මත් අඩුයි.