මෙන්න ඉන්නව ඔය කතාව පටන්ගත්ත බූරුවා 15:09 ඉදන් 16:30 වෙනකම් බලන්න
බයියෝන්ගේන් කොහෙද තද බයියෝ ,ලූස් බයියෝ...බයියෙක් කිව්වම ඉතින් කොහොමත් තද එකෙක් තමා...තද බයියෙක්
එතකොට ඉතින් $ ගේන එකත් ගේන්නෙ නෑනෙ. තවත් පුප මූට්ටු වෙනව. ඒක තමා දැන් වෙලා තියෙන්නෙ.මට economist කෙනෙක් කිව්වේ මෙහෙම.. ආණ්ඩුව බෑන්කු වලින් ඩොලර් ගන්නේ සම්මත ගානටලු. ඒ ගාණට අරන් තමා ණය ගෙවන්නේ. එතකොට සම්මත ගාණ අඩුවෙන් තියෙන එක වාසිලු.. ඒත් ණය විතරක් බලලා මේ වෑඩේ කලොත් එන ප්‍රතිවිපාක හුගක් තියෙනවාලු. දෑන් අපි මේ දවස්වල අත් විදින්නේ ඒවා තමා ලු..කියපු එකා තද බයියෙක්. ඒත් හොදට ආර්ථික විද්‍යාව දන්න කෙනෙක්
මෙන්න ඉන්නව ඔය කතාව පටන්ගත්ත බූරුවා 15:09 ඉදන් 16:30 වෙනකම් බලන්න