අනේ...........
දෙන්නට දෙන්න තේරුම් ගන්න පුළුවන් උනානම්........
ලස්සන නිර්මාණයක් අක්කියො
lassana nirmanayak dul sis.gahaniya ha pirimiya depattakata karala nirmanaya aragena gihin...nice
Ammooooooooooooooooo Nisha Akkith avith Ada![]()









Honda Lamaya.....!!!!
Kollanta ohoma duk dena 1 hari pau ne?????![]()
හ......ම් ආදරයේ විවිධත්වය........ අපූරැ නිර්මාණයක් ............
මම සුබ පතනවා සහෝට.................
සුන්දරත්වය ලඟ තියෙද්දී එහි අරුමය නොදකින හා ඒ ගැන හාංකවිසියක් නොතකන අය එය තමන්ගෙන් මිදී ඈතට පලා ගිය පසු ලසෝ තැවුලින් විස්සෝප නගනා අයුරු නංගිගේ මේ නිර්මානයේ සුමට පද වැල් අතර ලිහී අප හදවතට කථා කරන්නේ පෙර නොවූ විරූ අයුරකිනි..
නංගියාගේ නිර්මානත් එවැනිම සුන්දරත්වය වහනය වන්නාවු සුපිපුනු මල් ගොමුවක ඉහලට එසවුනු තවත් සුගන්ධවත් පුෂ්පයන් වැනිය...
යලි පැමිනීමෙන් පසු අපට ඔබ දායාද කල දෙවැනි අති සාර්ථක කාව්‍ය සංග්‍රහය මෙයයි...
ඔබට ජය......