Oil strike

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දෙමටගොඩ ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ අද (28) සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්ම නොකළහොත් හෙට (29) සිට තෙල් බෙදා හැරීම නවතා වෘත්තීය ක්‍රියා මාර්ගයක නියැලෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසීය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    දුමින්දට මරණ දඩුවම අර්ජුන තාම ඵලියේ..මැරුනේ සාමාන්‍ය මනුස්සයෙක් නිසා වෙන්න අැති.