fucking retarded mindsetගෑණියෙක් උනත් හොඳ කොන්දක් තිබ්බ නිසා මැතිණි නම් වැඩ ගත්තා. දැන් ඉන්න උන්ට හාල් මෝල් කාරයෙක් දැක්කමත් රෙද්දෙම ගූ යනවනෙ. ඉතින් කොහේ වැඩක් ගන්නද?
රනිලා බදු දුන්න එක වැරදියි. තිබ්බෙ ඕක පුළුවන් විදිහකට ආණ්ඩුවෙන්ම හදලා ගන්න. මොනා උනත් ඌ බදු දුන්නෙ ණය පොලී වලින් හිර වෙලා, හදපු දා ඉඳන් ආදායමක් නැති/ආදායම ප්‍රමානවත් නැති දේවල්. ඔය තෙල් ටැංකි ටික කැලේ තිබ්බා කියලා අපි ඕවා උස්සන් ඉන්නවද? නෑනේ? ඕකට නඩත්තුවක් යන්නෙත් නැත්නම් ඕක නිසා අපි ණය පොලී වල හිර වෙලාවත් නැත්නම් ඕක එක එක පරයින්ට දෙන්නෙ මොකටද? කැලේ වැවිලා දිරලා ගියත් දෙන්න ඕන නෑ.
නිකන් තියෙන නිසා කාට හරි වැඩක් ගන්න දීලා කෙල උනත් කමක් නෑ සල්ලි ලැබෙනව නම් ඒ ඇති කියලා උබ හිතන එකෙක් නම්.fucking retarded mindset![]()
ithin aise ehenam hotel gahanna idam dena ekath waradi neh.නිකන් තියෙන නිසා කාට හරි වැඩක් ගන්න දීලා කෙල උනත් කමක් නෑ සල්ලි ලැබෙනව නම් ඒ ඇති කියලා උබ හිතන එකෙක් නම්.
වයිෆ්ගෙන්/ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් ටික කාලයකට දුරස්ව වෙන ගමනක් යන්න වෙනව නම් උබ නැති ටිකේ ප්‍රයෝජනේ ගන්න කාට හරි බාර දීලා යන මයින්ඩ් සෙට් එකක් නම් උබට තියෙන්නෙ, එකෙන්ම රෙස්පෙක්ට් ඈ. අපිට එව්වා නම් බෑ.
ඔය දෙන්නෙ හොටෙල් එකක් හදන්න හිස් ඉඩමක් නෙවෙයිනෙ ඕයි. හදලා ඉවර කෙරුන කිසිම ණය බරක් නැති තෙල් ටැංකිනෙ දෙන්නෙ. වරාය පෙනි පෙනි තියෙන ඔය තෙල් ටැංකි වලින් අපිට ප්‍රයෝජන ගන්න බැරි කමක් නෑ.ithin aise ehenam hotel gahanna idam dena ekath waradi neh.
Mokadda oi oken wena awasiya. Hama labbana Yakka puththu witarada karanna one. Pita rata ewun karama tiyena awla mokadda.
Dupathen poddak eliyata gihin balapan loke project kerena widiya. Sinhalu technology nathi unethical modayo tikak. unta baa owa develop karanna
Weearwansha, Nalin silva wage thakkadi tamai owa kiyanne
Ok boss. Sirimavo kara wage kara gannako. Ubala wage hela jathika abimane gahana ewun nisa thamai dan rate thel ganna wath USD naththe.ඔය දෙන්නෙ හොටෙල් එකක් හදන්න හිස් ඉඩමක් නෙවෙයිනෙ ඕයි. හදලා ඉවර කෙරුන කිසිම ණය බරක් නැති තෙල් ටැංකිනෙ දෙන්නෙ. වරාය පෙනි පෙනි තියෙන ඔය තෙල් ටැංකි වලින් අපිට ප්‍රයෝජන ගන්න බැරි කමක් නෑ.
දූපතෙන් එලියට ගියා නම් දියුනු රටවල්වල තියෙන ඇන්ටි වැක්සර් ඇන්ටි මාස්ක් වගේ මේ දවස් වල නැගලා යන ටොපික් ටිකක් තියෙනවනේ. ඒ වගේ බැරෑරුම් ප්‍රශ්ණ ගැන ටිකක් අවධානේ දීලා වැඩ කෙරුවොත් නරකද? දූපතේ අපි, දූපත් මානසිකත්වෙන් අපේ පස්න ගැන අපි බලාගන්නම්. උබේ වටිනා කාලය දූපතෙ අපි වෙනුවෙන් ඇප කැප කරලා උනන්දුවෙන් හොයලා බලනවට අනේක වාරයක් ඉස්දූදියි. පස්නෙ තියෙන්නෙ, මහද්වීප මානසිකත්වයක් තියෙන උබට දූපත් පස්න ගැලපෙන්නෑ දෙය්යෝ. ඒ නිසා ප්ලීස් ඈ. තද![]()
එලමOk boss. Sirimavo kara wage kara gannako. Ubala wage hela jathika abimane gahana ewun nisa thamai dan rate thel ganna wath USD naththe.
Dan awrudu kiyak owa tibbada anduwata. diranakam karada labbak wath? Ceypetco wage hora gubayam wala inna ewun karai pakak.
Mahinda ponnayai ubala wage JVP higannontai galllery eka chun karanna hodai oya talk
තෙල් ටැංකි ඉන්දියාවට දීමේ සූදානමක් ?
October 2, 2021 07:08 pm
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝකාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සැරසෙන නමුත් තමන් එම ප්‍රයත්නය පරාජය කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
එහිදී වෘත්තිය සමිති පැවසුවේ ඉන්දියානු විදේශ ලේකම්වරයා අද මෙරටට පැමිණෙන්නේ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බවය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට එරෙහිව සංවිධාන කළ මාධ්‍ය හමුවට ඛනිජ තෙල් සංස්ථාවේ සියලු වෘත්තිය සමිති අද එක්ව සිටියා.
![]()
වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගයේ, බන්දුල සමන් කුමාර මහතා මේ සම්බන්ධයෙන් පළ කර සිටියේ මෙවන් අදහසකි.
"මේ මොහොත වනවිට චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය නැවත වතාවක් ඉන්දියාවට බදු දීමේ සුදානමක් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ, ආණ්ඩුව විදියට මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා. මේ අවස්ථාව වන විට විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ අමාත්‍යවරුන් ගණනාවක් ඒ වගේම ඉන්දියන් ඔයිල් සමාගමේ නිලධාරීන් චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක, හෙට දවසේ තවත් කටයුත්තක නිරතවෙනවා කියන කාරණය ගැන අපිට තොරතුරු ලැබිලා තියෙනවා."
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති, ජගත් විජේගුණරත්න මහතා පවසා සිටියේ, "අපිට තියෙන ප්‍රශ්නේ, ඇයි ඉන්දීය විදේශ ලේකම්තුමා හදිසියේ ම ත්‍රිකුණාමලයේ යන්නේ. අපේ විෂයභාර ඇමතිතුමත් එහෙ ගිහින්." යනුවෙනි.
ජාතික සේවක සංගමයේ, උපසංවිධායක ආනන්ද පාලිත මහතා මෙසේ අදහස් දැක්විය.
"එක්සත් ජාතික රජය කාලයේ ලේකම් එන්නේ තෙල් ටැංකි ගිවිසුම දීර්ළ කරන්න. ටැංකි සංකීර්ණයේ ටැංකි 16ක් ඇතුළු මුහුදු භූමියේ තියෙන බංකර්භූමිය අවුරුදු 50කට ත් ඉහළාංගනයේ ටැංකි 60ක් බදු දෙන්න යන්නේ."
මේ අතර ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණේ.
මෙහිදී ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට ද නියමිතය.
Meka ugasata deemak nemei, wedak natuwa tiyena property ekak rent ekata dunna wage wedak wenneඋබේ පවුලෙ මාසේ වියදම 50000යි. උබේ පඩිය 40000යි. වයිෆ්ගෙ රත්තරන් බඩු ටික උගසට තියලා පුළුවන් නම් බේරගෙන පෙන්නපන්.
ටික කාලයක් ලස්සනට ඉන්න පුළුවන්. අන්තිමේදි වෙන්නෙ උබ බංකලොත් වෙන එක. රත්තරං බඩු ටික බැන්කුවට සින්න වෙයි. බඩු ටික බේරගන්න ඉදිරිපත් වෙන එකා එක්ක ගෑණි යාවි.
අපේ රටට වෙන්නෙත් ඕකම තමයි.