ආණ්ඩුව වැඩ පෙන්නයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දීමේ සූදානමක් ?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    තෙල් ටැංකි ඉන්දියාවට දීමේ සූදානමක් ?

    October 2, 2021 07:08 pm

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝකාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සැරසෙන නමුත් තමන් එම ප්‍රයත්නය පරාජය කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

    එහිදී වෘත්තිය සමිති පැවසුවේ ඉන්දියානු විදේශ ලේකම්වරයා අද මෙරටට පැමිණෙන්නේ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බවය.
    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට එරෙහිව සංවිධාන කළ මාධ්‍ය හමුවට ඛනිජ තෙල් සංස්ථාවේ සියලු වෘත්තිය සමිති අද එක්ව සිටියා.

    1633183707-trinko_L.jpg

    වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගයේ, බන්දුල සමන් කුමාර මහතා මේ සම්බන්ධයෙන් පළ කර සිටියේ මෙවන් අදහසකි.

    "මේ මොහොත වනවිට චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය නැවත වතාවක් ඉන්දියාවට බදු දීමේ සුදානමක් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ, ආණ්ඩුව විදියට මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා. මේ අවස්ථාව වන විට විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ අමාත්‍යවරුන් ගණනාවක් ඒ වගේම ඉන්දියන් ඔයිල් සමාගමේ නිලධාරීන් චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක, හෙට දවසේ තවත් කටයුත්තක නිරතවෙනවා කියන කාරණය ගැන අපිට තොරතුරු ලැබිලා තියෙනවා."

    ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති, ජගත් විජේගුණරත්න මහතා පවසා සිටියේ, "අපිට තියෙන ප්‍රශ්නේ, ඇයි ඉන්දීය විදේශ ලේකම්තුමා හදිසියේ ම ත්‍රිකුණාමලයේ යන්නේ. අපේ විෂයභාර ඇමතිතුමත් එහෙ ගිහින්." යනුවෙනි.

    ජාතික සේවක සංගමයේ, උපසංවිධායක ආනන්ද පාලිත මහතා මෙසේ අදහස් දැක්විය.

    "එක්සත් ජාතික රජය කාලයේ ලේකම් එන්නේ තෙල් ටැංකි ගිවිසුම දීර්ළ කරන්න. ටැංකි සංකීර්ණයේ ටැංකි 16ක් ඇතුළු මුහුදු භූමියේ තියෙන බංකර්භූමිය අවුරුදු 50කට ත් ඉහළාංගනයේ ටැංකි 60ක් බදු දෙන්න යන්නේ."

    මේ අතර ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණේ.
    මෙහිදී ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට ද නියමිතය.

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    පහු ගිය අව්රුදු ටිකේ සත පහක ප්‍රතිලාබයක් නැති වැඩ වලට කෝටි ගනන් ණය වෙලා දැන් පොලියත් එක්ක ඒව ගෙවන්න වෙලා. වසන්ගතය නිසා සන්චාරක කර්මාන්තයත් විදේශ ශ්‍රමිකයන්ගෙන් එන සල්ලිත් නැති වෙලා. දැන් කරන්න වෙලා තියෙන්නෙ තියෙන දෙයක් විකුනන් කන එක තමයි.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ කියපු දේ සහතික අැත්ත..මේ රටට හරියන්නෙ රාජපක්ෂලා විතරයි..උන්ට විතරයි මේ රටේ ඕනම දෙයක් කරන්න පුළුවන්..රාජපක්ෂලා රටම විකුණුවත් බයියො බලන්නෙ දේශප්‍රේමී අැහින්..වෙන උන් කරන හැමදේම දේශද්‍රෝහී..හිතපං ඕක වෙන අාණ්ඩුවක වුනානම් ඥානසාර ලා ඵයි රෙද්ද උස්සන්..

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඕවගෙන් වැඩක් ගන්න බැහැ ..ගන්නවානම් ලොකු ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරන්න ඕන..මමනම් කියන්න කාට හරි අව්රුදු 20කට විතර දීල පස්සේ පවර ගන්න ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ඕවගෙන් වැඩක් ගන්න බැහැ ..ගන්නවානම් ලොකු ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරන්න ඕන..මමනම් කියන්න කාට හරි අව්රුදු 20කට විතර දීල පස්සේ පවර ගන්න ඕන
    උබේ පවුලෙ මාසේ වියදම 50000යි. උබේ පඩිය 40000යි. වයිෆ්ගෙ රත්තරන් බඩු ටික උගසට තියලා පුළුවන් නම් බේරගෙන පෙන්නපන්.

    ටික කාලයක් ලස්සනට ඉන්න පුළුවන්. අන්තිමේදි වෙන්නෙ උබ බංකලොත් වෙන එක. රත්තරං බඩු ටික බැන්කුවට සින්න වෙයි. බඩු ටික බේරගන්න ඉදිරිපත් වෙන එකා එක්ක ගෑණි යාවි.

    අපේ රටට වෙන්නෙත් ඕකම තමයි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    මූ කියපු දේ සහතික අැත්ත..මේ රටට හරියන්නෙ රාජපක්ෂලා විතරයි..උන්ට විතරයි මේ රටේ ඕනම දෙයක් කරන්න පුළුවන්..රාජපක්ෂලා රටම විකුණුවත් බයියො බලන්නෙ දේශප්‍රේමී අැහින්..වෙන උන් කරන හැමදේම දේශද්‍රෝහී..හිතපං ඕක වෙන අාණ්ඩුවක වුනානම් ඥානසාර ලා ඵයි රෙද්ද උස්සන්..

    ඕක තමා ඇත්තම කතාව රටේ බහුතරය බයියො ! උන්ට ගැලපෙන්නේ මෙගෙම එවුන්

    ඕවගෙන් වැඩක් ගන්න බැහැ ..ගන්නවානම් ලොකු ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරන්න ඕන..මමනම් කියන්න කාට හරි අව්රුදු 20කට විතර දීල පස්සේ පවර ගන්න ඕන
    පොනිලා විකුනද්දි විතරයි උබට අවුල නේද 🤣🤣🤣
    ------ Post added on Oct 3, 2021 at 10:13 AM
     
    • Like
    Reactions: jay-shan

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ජාතික සේවක සංගමය- මේක යූඑන්පී. අද අලියා බලයේ හිටියනම් මේක කියන්නේ පොහොට්ටුවේ වෘත්තිය සමිතිය.

    හැමෝම වැඩකරන්නේ අවස්ථාවාදීව. ඔය ටැංකි ටික මේ වෙනකන් රටේ තිබුණත්, කවුරුවත් මුකුත් කරලා නැහැ. කරන්න, අර කිව්වත් වගේ ලොකු ආයෝජනයක් වුවමනායි. තෙල් සංස්ථාව පාඩු ලබනකොට කොහෙ කරන්නද. හොදම විදිහ තමයි තවත් පාර්ශවයක් එක්ක ආයෝජනයකට යන එක. හැබැයි ඒ ආයෝජනය, අතයට ගනුදෙනු නැති විනිවිද එකක් වෙන්න ඔ්නේ. (හීන)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,519
    113
    This tank farm issue raises it's head from time to time. Much earllier JRJ was trying to lease it out to the USA. The SLFP made a big fuss and that didn't go ahead. Had it gone through, most probably it would have been much beneficial to us later in a different way. Because that move would surely throw a spanner into the LTTE works.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබේ පවුලෙ මාසේ වියදම 50000යි. උබේ පඩිය 40000යි. වයිෆ්ගෙ රත්තරන් බඩු ටික උගසට තියලා පුළුවන් නම් බේරගෙන පෙන්නපන්.

    ටික කාලයක් ලස්සනට ඉන්න පුළුවන්. අන්තිමේදි වෙන්නෙ උබ බංකලොත් වෙන එක. රත්තරං බඩු ටික බැන්කුවට සින්න වෙයි. බඩු ටික බේරගන්න ඉදිරිපත් වෙන එකා එක්ක ගෑණි යාවි.

    අපේ රටට වෙන්නෙත් ඕකම තමයි.
    මම ඔතනට කිහිප සැරයක් ගියා.ඔය ටික දිරනවා දැන් අවරුදු ගානක් තිස්සේ..ඔය වියදම් බන්කොලත් කතා වැඩක් නැහැ..ඔහොම තිබ්බොත් තව අවුරුදු 100 ගියත් ඕක ඔහොමම කැලේට යයි.අනිත් දේවල් වගේ නෙවෙයිනේ වැඩක් අරගෙනම නැහනේ

    ඕක තමා ඇත්තම කතාව රටේ බහුතරය බයියො ! උන්ට ගැලපෙන්නේ මෙගෙම එවුන්

    පොනිලා විකුනද්දි විතරයි උබට අවුල නේද 🤣🤣🤣
    ------ Post added on Oct 3, 2021 at 10:13 AM
    පොනිල වික්කේ වරාය,ඒක හදපු එකක් .මේක විකුනන්න කියනවා නෙවෙයි ..මේක මුල ඉදල හදන්න ඕන,ගන්න දෙයක් නැහැ..මේක අපිට කරන්න බහ.විකුනනවා වෙනයි partnership වෙනයි
    ------ Post added on Oct 3, 2021 at 11:16 AM

    Nirmal Dewasiri

    cSl13hrSe ·
    "වාමංශිකයින්“ රාජ්‍ය බලය අත්පත්කරගැනීමට යන්තමින් හෝ සිතා සිටිනවානම්….!!!
    =====================================
    එසේ සිතා සිටිනවානම් (දැනට තියෙන සාධක සැලකිල්ලට ගත් කළ) ඔවුනට ඒ පිළිබදව සිතීමට හෝ ඉඩ ලැබෙන්නේ 2039 දී ය. 2024 දී ගෝඨාභය රාජපක්ෂ ජයගන්නා අතර සජිත් ප්‍රෙමදාස පරාජයට පත්වේ. 2029 දී නාමල් රාජපක්ෂ හෝ චම්පික රණවක යන දෙදෙනාගෙන් කෙනෙක් ජනාධිපති වේ. චම්පික පත් වුවහොත් වාර දෙකක්වත් ඔහුට තනතුර හෙබවීමට ඉඩ ලැබේයැයි සිතිය හැක. නාමල් 2029 ජයගත්තත් චම්පික ඊළග වාරයෙත් උත්සාහයක් දරනු ඇත.
    වෙනත් බලවේගයකට රාජ්‍ය බලය සදහා තැත් කිරීමට අවකාශ ලැබෙනු ඇත්තේ ඉන් පසුවයි.

    me anduwa peralenne nah nah ban..thamange wadak balagena idapalla..
    ------ Post added on Oct 3, 2021 at 11:20 AM
     
    Sen-lu

    Well-known member
  • බදු දෙන එක හොඳයි. විපක්ෂ, වෘත්තීය සමිති කරන්න ඕන ඕවාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට agreement එක හදා ගන්න බලපෑම් කරන එක.

    කාලින් ආණ්ඩුවෙන් මේක කරද්දී රාජපක්ෂ වහල්ලු මැරෙන්න ගියා දැන් උන්ට මේක දෙන එක විකුණනව නෙවෙයි පාර්ට්නශිප් ගගා හොඳයි කියන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. උන්ට සදාචාරය කියල නාමයක් නම් නෑ තමයි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕවගෙන් වැඩක් ගන්න බැහැ ..ගන්නවානම් ලොකු ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරන්න ඕන..මමනම් කියන්න කාට හරි අව්රුදු 20කට විතර දීල පස්සේ පවර ගන්න ඕන
    දෙන්න ඕනේ ඕව කෑ ගැහුවට ඕව හැමදාම කියවන්නේ ස්වභාවික පිහිටි මගුල් විතරයි උන්ට දීලත් වැඩක් ගත්තේ නෑ .උන්ට දීල අනිවාර්යෙන් සංවර්ධනය කරන්න ඕනේ කියල ගිවිසුම් ගහන්න ඕනේ නැත්නම් පැනල්ටි වදීන විදියට ගිවිසුම් ගහන්න ඕනේ .

    දැන් මහලොකුවට වාරයේ ජැටිය කොරන්න පුළුවන් කියල ගත්ත එකට මොකද උනේ එතනම තමයි උන්ටත් නෑ අපිටත් නෑ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    මම ඔතනට කිහිප සැරයක් ගියා.ඔය ටික දිරනවා දැන් අවරුදු ගානක් තිස්සේ..ඔය වියදම් බන්කොලත් කතා වැඩක් නැහැ..ඔහොම තිබ්බොත් තව අවුරුදු 100 ගියත් ඕක ඔහොමම කැලේට යයි.අනිත් දේවල් වගේ නෙවෙයිනේ වැඩක් අරගෙනම නැහනේ

    පොනිල වික්කේ වරාය,ඒක හදපු එකක් .මේක විකුනන්න කියනවා නෙවෙයි ..මේක මුල ඉදල හදන්න ඕන,ගන්න දෙයක් නැහැ..මේක අපිට කරන්න බහ.විකුනනවා වෙනයි partnership වෙනයි
    ගෑණියෙක් උනත් හොඳ කොන්දක් තිබ්බ නිසා මැතිණි නම් වැඩ ගත්තා. දැන් ඉන්න උන්ට හාල් මෝල් කාරයෙක් දැක්කමත් රෙද්දෙම ගූ යනවනෙ. ඉතින් කොහේ වැඩක් ගන්නද?

    රනිලා බදු දුන්න එක වැරදියි. තිබ්බෙ ඕක පුළුවන් විදිහකට ආණ්ඩුවෙන්ම හදලා ගන්න. මොනා උනත් ඌ බදු දුන්නෙ ණය පොලී වලින් හිර වෙලා, හදපු දා ඉඳන් ආදායමක් නැති/ආදායම ප්‍රමානවත් නැති දේවල්. ඔය තෙල් ටැංකි ටික කැලේ තිබ්බා කියලා අපි ඕවා උස්සන් ඉන්නවද? නෑනේ? ඕකට නඩත්තුවක් යන්නෙත් නැත්නම් ඕක නිසා අපි ණය පොලී වල හිර වෙලාවත් නැත්නම් ඕක එක එක පරයින්ට දෙන්නෙ මොකටද? කැලේ වැවිලා දිරලා ගියත් දෙන්න ඕන නෑ.