bump


bump


ඕකට සාමාන්‍යයෙන් al pass විතරයි බලන්නේ
උබට qualification තියෙන නිසා සමහරවිට වැඩි වාසියක් තියෙයි
දක්ෂයින්ට ඉක්මනට ඉහලට යන්න පුළුවන්ලු
ඉහල තනතුරු වලට යන්න කඩ්ඩත් හදාගනින්
තැන නම් හොදයි කියල තමා දන්නේ
* මන් ඒකෙ වැඩකරලා නෑ. ගිය එකෙක් කිව්වේ



bump
bump

associate image processor da?
Yanna epa ehamanm


ස්ථිර නෑ නේද ?
Contract එකකට නේද වැඩ කරන්නේ. එතකොට උන්ට අපිව එපා කිව්ව ගමන් ඉන්න ඕනෙනේ![]()

man nam wada kala bt cv eke tiyena qualification balanne na.al pass nam ethana dena test eka pass nam gannawa. bt try karala balapan.

e ai machn![]()
mokada uba wena job ekakadi gatta experience eken wadak nattan therumak nanetrainee unath palayan hoda process ekak thiyena company ekakatamokada uba wena job ekakadi gatta experience eken wadak nattan therumak nane
trainee unath palayan hoda process ekak thiyena company ekakatamokada uba wena job ekakadi gatta experience eken wadak nattan therumak nane

මෙන්න සහසුද්දෙන්ම කියලා තියනවා.
ට්‍රේනින් හරි කමක් නෑ යම් දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න මචන්.

mcn oka hariyanna bn pissuda ubata mm danna ewun wada krnwa oke salary th na melo rahak nalu anika inna okkoma ewun bebaddolu bn uba ehma yanwa neeme okata ghn nasthi wela enwa neme elakiri eka paththeමේ company එක හොදයිද? වැඩ කරන කවුරු හරි ඉන්නවද? ඉහලට යන්න පුළුවන්ද? උසස් ජාතික තොරතුරු තාක්ෂණඩිප්ලෝමාව කරලා දැනට training බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේක හොදයිද?


