OIT (orange)

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මේ company එක හොදයිද? වැඩ කරන කවුරු හරි ඉන්නවද? ඉහලට යන්න පුළුවන්ද? උසස් ජාතික තොරතුරු තාක්ෂණඩිප්ලෝමාව කරලා දැනට training බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේක හොදයිද? :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකට සාමාන්‍යයෙන් al pass විතරයි බලන්නේ
    උබට qualification තියෙන නිසා සමහරවිට වැඩි වාසියක් තියෙයි
    දක්ෂයින්ට ඉක්මනට ඉහලට යන්න පුළුවන්ලු
    ඉහල තනතුරු වලට යන්න කඩ්ඩත් හදාගනින්
    තැන නම් හොදයි කියල තමා දන්නේ


    * මන් ඒකෙ වැඩකරලා නෑ. ගිය එකෙක් කිව්වේ
     
    • Like
    Reactions: Sea1men

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ඕකට සාමාන්‍යයෙන් al pass විතරයි බලන්නේ
    උබට qualification තියෙන නිසා සමහරවිට වැඩි වාසියක් තියෙයි
    දක්ෂයින්ට ඉක්මනට ඉහලට යන්න පුළුවන්ලු
    ඉහල තනතුරු වලට යන්න කඩ්ඩත් හදාගනින්
    තැන නම් හොදයි කියල තමා දන්නේ


    * මන් ඒකෙ වැඩකරලා නෑ. ගිය එකෙක් කිව්වේ

    elama bro :):yes::love:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ස්ථිර නෑ නේද ?:confused:
    Contract එකකට නේද වැඩ කරන්නේ. එතකොට උන්ට අපිව එපා කිව්ව ගමන් ඉන්න ඕනෙනේ :rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    trainee unath palayan hoda process ekak thiyena company ekakata :dull: mokada uba wena job ekakadi gatta experience eken wadak nattan therumak nane

    මෙන්න සහසුද්දෙන්ම කියලා තියනවා.
    ට්‍රේනින් හරි කමක් නෑ යම් දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න මචන්.
     

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මෙන්න සහසුද්දෙන්ම කියලා තියනවා.
    ට්‍රේනින් හරි කමක් නෑ යම් දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න මචන්.

    :(
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මේ company එක හොදයිද? වැඩ කරන කවුරු හරි ඉන්නවද? ඉහලට යන්න පුළුවන්ද? උසස් ජාතික තොරතුරු තාක්ෂණඩිප්ලෝමාව කරලා දැනට training බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මේක හොදයිද? :yes:
    mcn oka hariyanna bn pissuda ubata mm danna ewun wada krnwa oke salary th na melo rahak nalu anika inna okkoma ewun bebaddolu bn uba ehma yanwa neeme okata ghn nasthi wela enwa neme elakiri eka paththe :angry::angry::angry::angry:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    yanna epa ban. wena hoda thenak balapan. oka nikan iskolayak wage lu. mage yaluwek weda kala BA kenek widihata. BA position ekath boruwak. unta thiyenne sudda kiyana de translate karala dena eka weda karana unta. konde cut kapala enna be gedara yawanawa nethnam baninawa. gotta allan inna ona widihak thiyenne top level eke unta. uba tikak hoda position ekak ahu unoth palayan