Okkoma Device kedila Ballo!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,155
    2
    5,381
    113
    අපෝ , උඩෙම්ම ඩිප්‍රෙශන් Negative ත්‍රෙඩ්


    Mad Mr Bean GIF by Working Title
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,417
    1,239
    113
    United States
    අඩෝ ඔක්කොම එක පාර ලෙඩ දීලානේ, ඒත් 2016 SE එක තාම කිසි අවුලක් නැතුව වැඩ කරන එක තමයි හොඳම කතාව
     
    • Like
    Reactions: scurvy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,780
    1
    19,202
    113
    35
    Spain
    GPU එක සුද්ද කරලා බලන්න. එකේ ෆෑන් හිරවෙලා ඕවහීට් වෙනවා ඇති. එහෙම නැතිනම් ෆෑන් ගෙවිල කූල් වෙනවා මදි ඇති. හැබැයි සුද්ද කරනකොට පරිස්සමින් කරන්න. GPU චිප් එක උඩ තියෙන SMD කොම්පෝනන්ට්ස් පාස්ස්පු තැන් ඩ්‍රයි වෙලා තිබ්බොත් සුද්දකරනකොට ඒවා ගැලවිලා යනවා. සොෆ්ට් කෙඳි තියන පේන්ට් බ්‍රෂ් එකකින් පිහිදාළ බලන්න.
    චාජින් පෝට් එකට ග්ලු ටිකක් දාලා වෙලුනාම එක එළියට ඇදල සුද්ද කරන්න පුළුවන්. ඒ කියන්නේ චාජින් පෝට් එකේ කුණු/ඔක්සයිඩ් බැඳිලා තියෙන නිසා හරියට කනෙක්ට් වෙන්නේ නෑ. ට්‍රයි එකක් දාල බලන්න. hot melt glue stick තමයි වැඩේට හොඳම.
    ගුඩ් ලක්.