Okkoma iwarai

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    20200131-192432.jpg

    සාර්ථකව අවසන් කරන ලදී.
    කවදාවත් කරගන්න බැරි උනු දෙයක්..:dull:
    Night Time data ටික ඉවරම කරල දැම්මා මෙදාපාර. :rofl:
    :rolleyes::rofl:
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේ කෙල්ලෙක් ද ලොල්ලෙක් ද? මම මෙච්චර කල් හිතන් හිටියෙ කොල්ලෙක් ආතල් දෙනව කියලා:oo: සිරාවට කෙල්ලෙක් ද:baffled:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ කෙල්ලෙක් ද ලොල්ලෙක් ද? මම මෙච්චර කල් හිතන් හිටියෙ කොල්ලෙක් ආතල් දෙනව කියලා:oo: සිරාවට කෙල්ලෙක් ද:baffled:


    RED wenna hethuwa pahadili...
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    RED wenna hethuwa pahadili...

    එහෙම හිතුවට මම කුණුහර්ප කමෙන්ට් දාලා නෑ.
    මේකිට කුණුහර්ප කමෙන්ට් දාපුවටත් මේකි ඔහේ ඉන්නවා ඒවාත් අහගෙන
    කෙල්ලෙක් නම් එහෙම ඉන්නෙ නෑනෙ අප්පිරියයි නෙ බං ඒවා අහන්න.ඉතිං කවුද දන්නෙ කෙල්ලෙක් කියලා. මොකෝ මොනිටරේ ඇතුලට ඇගිල්ලෙන් ඇනලා බලන්න බෑනෙ:confused::baffled::oo::dull:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    උබ නම් ඒවා පොදි පිටින් අරන් යනවා ඇති නෙ නැවට යද්දි:rofl::rofl:

    Sometimes.........:P
    It depends on where u gonna join the ship
    Jeddah wage kalakanni ratakin join wenna unoth owa behe
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    kawadawath nathiwa mata me mase data iwara karaganna bari una baba. baba mata anthimata download karanna dewaluth nathi una. :rofl: slt hamadamath adarei man :love: