me mokakda bn me![]()
![]()
damn
Ado loweth naha ban :/
paw ban poddoth innawa


මේ කට්ටිය මචන් Storms හොයාගෙන යනව පුළුවන් තරම් ලගටම![]()
මේ වාහන හදල තියෙන්නෙ ඒවට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට
උන් ගාව තියන උපකරණ වලින් දත්ත ලබාගෙන ඉස්සරහට අනතුරු හැගවීම් කරන්න ඕන ප්‍රදේශවලට තොරතුරු දෙනව
ඔය ඉන්නෙ ඔය සම්බන්දයෙන් ඉහලින්ම ඉන්න කෙනෙක් ReedTimmer
![]()
![]()
මෙයා කරපු storm chasings tv show එකක් විදිහට තියනව
![]()
Storm Chasers