OL ගැන

Dinuka_Senath

Member
May 14, 2021
8
4
3
Horana,Srilanka.
මං මේ පාර OL ලියන්නෙ.මට MATHS,SCIENCE,ICT,ENGLISH පුලුවන් කිසිම ඖලක් නැතුව A ගන්න පුලුවන්.ඒත් SINHALA,BUDDHISM,Histiry වගේ subject මට අවුල්. mn mk
 
Last edited:

planner123

Well-known member
  • May 22, 2018
    8,204
    14,178
    113
    Buddhism monada bn awul wenna thiyenne ?
    Matath sinhala and history nam B thiyenne ol walata.
    PS : Minimum C passes ganna try karapan OL results walata. A ganna puluwan nam hodai. At least make sure that the minimum result you have are from C passes.
     
    Last edited:
    • Like
    Reactions: Dinuka_Senath

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,671
    165,150
    113
    එකමත් එක රටක
    දහම් පාසල් යන එකෙක්නම්, බුද්ධාගම, සමාජ අධ්‍යනය , චිත්‍ර තුනම ගොඩ දාගන්න පුලුවන් :rofl:

    සිංහල නම් ඉතින් ව්‍යාකරණ ටිකයි , විචාර ලියන්න කරුණු ටිකයි මතක තියෙන්න ඕනේ විභාග දවස වෙද්දී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,779
    73,368
    113
    මං මේ පාර OL ලියන්නෙ.මට MATHS,SCIENCE,ICT,ENGLISH පුලුවන් කිසිම ඖලක් නැතුව ගන්න පුලුවන්.ඒත් SINHALA,BUDDHISM,Histiry වගේ subject මට අවුල්. mn mk
    Umbata beri ponna subject 3 tama. Be happy about it ban :-D. Owa igena gatha kiyala ratata wadak une ne.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මං මේ පාර OL ලියන්නෙ.මට MATHS,SCIENCE,ICT,ENGLISH පුලුවන් කිසිම ඖලක් නැතුව ගන්න පුලුවන්.ඒත් SINHALA,BUDDHISM,Histiry වගේ subject මට අවුල්. mn mk
    ඔය පුලුවන් ටික හොදටම ඇති. අනිත් ටික F නොවෙන්න ගොඩදාගන්න. උඹට හරියන stream එකකින් AL උපරිමෙන් හොදට කරගන්න.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මං මේ පාර OL ලියන්නෙ.මට MATHS,SCIENCE,ICT,ENGLISH පුලුවන් කිසිම ඖලක් නැතුව A ගන්න පුලුවන්.ඒත් SINHALA,BUDDHISM,Histiry වගේ subject මට අවුල්. mn mk
    ඔය පුලුවන් ටිකට A අරන් අනිත් ටික ෆේල් හරි ඇබ්සන්ට් හරි වෙලා හරියට a/l කරන්න කාලෙ නොකා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    මං මේ පාර OL ලියන්නෙ.මට MATHS,SCIENCE,ICT,ENGLISH පුලුවන් කිසිම ඖලක් නැතුව A ගන්න පුලුවන්.ඒත් SINHALA,BUDDHISM,Histiry වගේ subject මට අවුල්. mn mk
    Oka matath una bn e kale 🤣 nearest past papers 5 balanna C ganna puluwan 🙃
     
    • Like
    Reactions: Dinuka_Senath

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    මං මේ පාර OL ලියන්නෙ.මට MATHS,SCIENCE,ICT,ENGLISH පුලුවන් කිසිම ඖලක් නැතුව A ගන්න පුලුවන්.ඒත් SINHALA,BUDDHISM,Histiry වගේ subject මට අවුල්. mn mk
    ආගම මාරු කරපන් 🤣