OL fail නං ඉස්සරහට යන්න course මොනාද තියෙන්නේ

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :lol::lol: කවුරුහරි මතක් කරන්න ඇති ලගදි "උඹ O/L ෆේල් කියලා"

    අඩේ මටත් දැන් මීටර් උනේ මූද දන් නෑ ෆේල්. අඳුරන කෙනෙක් කිව්වට.
    ඕව ලජ්ජා වෙන්න දේවල්ද බන් කෙලින් අහන්න තිබ්බනේ :rofl:
     
    dentis

    Active member
  • Nov 21, 2013
    311
    101
    43

    pissuda yako man capus :oo:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වයසෙන් වැඩක් නෑ. ආපහු O/L කරන්ඩ කියපන්. රජයේ රැකියාවකට ඉල්ලන විදියට අවශ්‍ය සම්මාන ගන්ඩ වැඩ කරන්ඩ කියපන්. ඒ අවශ්‍ය සම්මාන (C) ගාන නැතිව A/L pass උනත් වැඩක් නෑ ගොඩක් රස්සා වලට ගන්නේ නෑ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කෙල්ලොන්ට ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි බන්. කොහොමත් ලංකාවේ මිනිහනේ ගෑනිට කන්න බොන්න ඔක්කොම දෙන්නේ. ඒක නිසා ලොකු ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. ටිකක් හොද වත්කමක් තියෙන එකෙක් බලලා බදින්න කියපන් වයස යන්න කලින්.

    අපෝ බන් එහෙම උන් නම් බඳින්ඩ හොඳ නෑ.
     
    dentis

    Active member
  • Nov 21, 2013
    311
    101
    43

    අඩේ මටත් දැන් මීටර් උනේ මූද දන් නෑ ෆේල්. අඳුරන කෙනෙක් කිව්වට.
    ඕව ලජ්ජා වෙන්න දේවල්ද බන් කෙලින් අහන්න තිබ්බනේ :rofl:

    වයසෙන් වැඩක් නෑ. ආපහු O/L කරන්ඩ කියපන්. රජයේ රැකියාවකට ඉල්ලන විදියට අවශ්‍ය සම්මාන ගන්ඩ වැඩ කරන්ඩ කියපන්. ඒ අවශ්‍ය සම්මාන (C) ගාන නැතිව A/L pass උනත් වැඩක් නෑ ගොඩක් රස්සා වලට ගන්නේ නෑ.

    machan monatatada c tiyenna one?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    machan monatatada c tiyenna one?
    Gazette වල බලපන්. ඒවගේ දාලා තියෙනවා.
    මව් භාෂාව, ගණිතය අනිවාර්යයෙන් ඉල්ලනවා. තව විද්‍යාව එහෙමත් ඉල්ලනවා දැකලා තියෙනවා. තව ඉංග්‍රීසි වලටත් ඉල්ලනවා. එතකොට ඒ ඉල්ලන ඒවාට C ඇතුළුව මුලු විෂයන් 5ක් හෝ 6ක් pass වෙලා තියෙන්ඩ ඕනේ. සමහර වෙලාවට එක වාරයකදීම pass වෙන්ඩ ඕනේ කියන වෙලාවලුත් තියෙනවා.
    ගණන්, සිංහල (භාෂාව), ඉංග්‍රීසි, විද්‍යාව set එකට අවම C අරන් මුලු විෂයන් 6ක් 7ක් pass කරගන්ඩ පුළුවන් විදියට ආපහු මහන්සි වෙලා O/L කරන්ඩ කියපන්. මේ අවුරුද්දේ කැප වෙලා කලොත් ගොඩදාගන්ඩ පුළුවන්නේ.
    A/L pass වෙලා course කලත් O/L ප්‍රශ්නෙ හින්ද job වලට දාන්ඩ බැරි කට්ටිය ඉන්නවා.
     
    hari macho thanks :D