Canada ගිය අය/යන්න ඉන්න අය

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    බය නැතුව වීසා දාපන්. උබට මුලින්ම ඔය ෆීල්ඩ් එකේ ජොබ් හොයාගන්න අමාරු වෙයි. ඒත් අවුලක් නෑ වීසා දාපන් msc හරි post graduate diploma එකකට හරි. ගෑනිව depend එක්කගෙන පලයන්. ගියාට පස්සේ උබේ ෆීල්ඩ් එකේ ජොබ් හොයාගන්නම් Linkedin යූස් කරපන්. හැබයි හිතන තරම් ලේසියට ෆීල්ඩ් එකේ ජොබ් හොයාගන්න අමාරු වෙයි. ඒත් අවුලක් නෑ උබට PR එක දාගන්න පුලුවන්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    man danna business analystsla innawa canada gihin jobless. Aussie wala witrai job tikak tiyenwa ekat sure naa issrahta