OL karanne kohomada

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    OL Private karanne kohomada yaluwane???
    English , Mathematic deka private karanna oni.

    danna kawruhari udaw karannakoo
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ අවුරුද්දෙ නං බැරිවෙයි වගේ බං දැන් පරක්කු වැඩිද කොහෙද :sorry: :sorry:
    OL ඉවර වෙලා අවධානෙන් ඉඳපං news වල පත්තරේ එහෙම දානව OL වලට අයදුම්පත් කැඳවනව කියල කඩේ තියෙනව application අරගෙන පුරෝල ග්‍රාමසේවකට කියල සහතික කරගෙන යවන්න තියෙන්නෙ උඹට admission ගෙදරටම එනව :yes: :yes:
    ඒකෙ තියෙනව දාන්න ඕනෙ විශයන් ඒව තෝරල දුන්නාම හරි :yes: :yes: