Result baluwe nathi malli kenekta gedharatama katha karala result kiwwa
Mata sms ekak ewala thiyenawa site eka busy kiyala thawa dawasak shape wennalu hitiye![]()






සිරා කතාව මචන්ලංකාවෙ විභාග ප්‍රතිපල නිකුත් කරන්නෙ නං මහ ම්ලේච්ඡ කාලකන්නි විදිහකට![]()
ශිෂ්‍යත්වෙ ජනවාරි 1 අලුත් අවුරුද්ද සමරන්න ඔන්න මෙන්න තියා එවනව නිලාකූරක් බඹරයක් පත්තු කරන්න හිටපු උන්ගෙ සතුටත් ඉවරයි අලුත් අවුරුද්දම මූසල කල්ල පටං ගන්නෙ![]()
ඒකත් එක්කම ඒලෙවල් එවනව උන්ගෙත් අලුත් අවුරුද්ද මූසලයි![]()
ඒ අස්සෙ අප්‍රේල් වල අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල දෙනව ඕලෙවල් සිංහල අලුත් අවුරුද්දත් මූසලයි![]()
එක්කො ප්‍රතිඵල ඔය වගේ උත්සව සමයන් ඉවර වුනාම දෙන්න ඕනෙ, නැත්තං ලකුණු වල උණුසුම යන්න හුඟක් කලින් දෙන්න ඕනෙ![]()
අධ්‍යාපනය සම්බන්ධ බලධාරීන් වෙලා තියෙන්නෙ ලමා කාලයක් නොතිබ්බ එක පාරට අවුරුදු 40ක් 50ක් වෙලා පහල වුන උන් කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ![]()
![]()

