|| OL Result බලන්න බැරිද ? Slow ද? මෙන්න shortcut ||

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    patta bn result blanda bariwa anatga wela hitapu 3denektma result kiwwa bn wadda wage ..... un mata pin denawa yakoo... ubta thama pin hambenda ona ..thnx bn
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Result baluwe nathi malli kenekta gedharatama katha karala result kiwwa
    Mata sms ekak ewala thiyenawa site eka busy kiyala thawa dawasak shape wennalu hitiye :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ විභාග ප්‍රතිපල නිකුත් කරන්නෙ නං මහ ම්ලේච්ඡ කාලකන්නි විදිහකට :no: :no:
    ශිෂ්‍යත්වෙ ජනවාරි 1 අලුත් අවුරුද්ද සමරන්න ඔන්න මෙන්න තියා එවනව නිලාකූරක් බඹරයක් පත්තු කරන්න හිටපු උන්ගෙ සතුටත් ඉවරයි අලුත් අවුරුද්දම මූසල කල්ල පටං ගන්නෙ :( :(
    ඒකත් එක්කම ඒලෙවල් එවනව උන්ගෙත් අලුත් අවුරුද්ද මූසලයි :( :(
    ඒ අස්සෙ අප්‍රේල් වල අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල දෙනව ඕලෙවල් සිංහල අලුත් අවුරුද්දත් මූසලයි :( :(
    එක්කො ප්‍රතිඵල ඔය වගේ උත්සව සමයන් ඉවර වුනාම දෙන්න ඕනෙ, නැත්තං ලකුණු වල උණුසුම යන්න හුඟක් කලින් දෙන්න ඕනෙ :frown: :frown:
    අධ්‍යාපනය සම්බන්ධ බලධාරීන් වෙලා තියෙන්නෙ ලමා කාලයක් නොතිබ්බ එක පාරට අවුරුදු 40ක් 50ක් වෙලා පහල වුන උන් කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ :growl: :growl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    සිරා කතාව මචන් :(:(
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බම්ප් එකක්වත් නොදා හොරෙන් බලලා යන උන්ට දවස් 7ක් එක දිගට බඩ පලයන්