OL walin passe

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Lankawa thiyena thathwe anuwa OL walin passe monawa karana ekada wadiyenma honda? AL da? Foundation ekak karala degree ekak complete karana ekada? OL results ada aawa liyapu lamayinta wadagath wei kiyala ahuwe
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    තමන් කැමති දේ කරන එක තමයි හොදම
    ඉහලට ඉගෙන ගන්න ඕන නම් AL කරලා කැම්පස් ගිහින් PhD කරලා ඒ පාත් එකේ යන එක. සල්ලි විතරක් නම් ඕන AL කරන්නේ නැතුව NVQ කොස් කරලා හරි ප්‍රයිවට් ඩිග්රියක් හරි කරලා රට යන එක.
     
    • Like
    Reactions: dslayer