Old Adsense Accounts ඕන [2015ට කලින් ඒවා]

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Account දෙකක් ගත්තා කලින් ත්‍රෙඩ් එකෙන්..

    තව old adsense accounts තියෙනවනම් මට PM එකක් දාන්න මචන්ලා 2014, 2013, 2012, 2011 හෝ ඊට කලින් එවා වුනත් හොදයි.

    මට ඕනේ ad panel එකේ තියෙන ඇඩ් කැටගරි ටික. ඒකේ ss එකක් එක්ක PM එකක් දාලා තියන්න තියෙන අය.

    ජය වේවා!
     
    • Love
    Reactions: supunrav