![]()
යකූ මේකේ ඇලෝවීල් එක බලපංකෝ. හරියට දෙනවක හාමිනේ රනින් ෂූස් දැම්ම වගේ.

මාත් පරන කොරොල්ලා එකක් හොයනවා. 2 ඩොර් නම් ගොඩක් හොදයි. එකක් තියෙනවා මේක නම් 4 ඩොර් , ප්‍රංස ගනන් බන් 5.5 ඉල්ලනවා 3 .5 වගේ නම් දැන් ගිහින් ගේනවා. වාහනේ කන්ඩිශන්
https://ikman.lk/en/ad/toyota-corolla-ke50-1976-for-sale-matara
http://riyasewana.com/buy/toyota-corolla-ke50-sale-matara-536782