ඔය සේරම රුපියල් 10 විතර වෙයි. ඔය කාසි ඕන තරම් හොයා ගන්න පුලුවන් බං
කොන් 4 කැඩිලා නැති කොල තියෙනවනම් ඔන්න ඉතින් ගානක් කඩා ගන්න පුලුවන් කොටින්ම ඒවට ගානක් කියන්නත් බෑ සමහර අය ලක්ශෙට තව කට්ටිය ලක්ශ 10 ඒක ඉතින් ලක් එක තමා

Machan Me Okkoma Kiyakata Wage Vikunanna Puluwanda?
1929 One Cent X 2
1944 Ten Cent X 5
1942 Five Cent X 5
1954 One Rupee X 1

Machan Me Okkoma Kiyakata Wage Vikunanna Puluwanda?
1929 One Cent X 2
1944 Ten Cent X 5
1942 Five Cent X 5
1954 One Rupee X 1
රැජින ඉන්න පහේ කොලේ..hoda ganakata denna tibba,, anna ekeke ilala tibba mokkda kolayak.. 50000 denam kiwwe..
