Old Computers Magazines

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Please elaborate this more

    The concept is simple - this bug occurs due to a concept called integer overflow in programming. For example in C# in a variable of sbyte data type (which is a signed 8-bit integer) the maximum value that can be stored is 127. If you add 1 to it instead of storing 128 it will store -128. This bug occurs in systems that uses 32 bits to represent time as a whole number(a signed 32-bit integer) - the number of seconds elapsed since 1970-01-01 00:00:00. The maximum value a 32 bit integer can represent is 2147483647, and if you add 1 to it instead of storing 2147483648 it will store -2147483648.

    2147483647 represents 2038-01-19 03:14:07 UTC. If you add 1 to it instead of representing 2038-01-19 03:14:08 UTC it will represent 1901-12-13 20:45:52 UTC.

    If some system used 8-bit signed integers to store time, this bug would occur 2 minutes and 8 seconds after 1970-01-01 00:00:00 UTC, as the maximum time an 8-bit signed integer can represent is 1970-01-01 00:02:07 UTC
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,035
    52,948
    113
    Colombo
    මූ මේ කියන්නෙ macrovsion dvd copy protection එක වෙන්න ඕනේ.. ඒක පේන්නෙ color strips වගේ..

    මේක මචන් dvd video කොපි ප්‍රොටෙක්ශන් එකක් නේද ?
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    මම නම් විජය පරිගණක අව්රුදු ගානක් ගත්තා. ඒකෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා. අන්තිමට එකතු කරපු ඔක්කොම ටික පුස්තකාලෙකට දුන්නා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    පරන බාන්ඩයක් සෙට් උනා ගුපියනේ.CD එක ඩැමේජ් වෙලා :(

    මේ වගේ පරන ඒව තියනවනම් image ගහල ශෙයා කරගමුද ? :rolleyes:


    ඕවාගේ CD කාලයක් යනකොට රීඩ් කරන්නේ නෑ බන් , බාල ඒවද කොහෙද 🤔
    මම නම් ගත්තේ රූ මැගසින් එක..

    ඉස්සර රූ.. රේ..මෝ.. කියලා තුනක් ආවා
     
    • Like
    Reactions: lilman and NRTG
    මම ගාව අවුරුදු ගානක ඒවා තිබුනා.. ගොඩක්ම රූ සගරාව තිබුනෙ.. යාලුවො දෙන්නෙක් ඉල්ලන් ගියා බලලා ගෙනත් දෙන්නම් කියලා.. දැන් අවුරුදු ගානකට කලින්.. එකක්වත් නෑ මම ගාව දැන් :(
     
    • Like
    Reactions: kevin_levin

    lilman

    Well-known member
  • May 10, 2009
    40,035
    52,948
    113
    Colombo
    ඕවාගේ CD කාලයක් යනකොට රීඩ් කරන්නේ නෑ බන් , බාල ඒවද කොහෙද 🤔
    මම නම් ගත්තේ රූ මැගසින් එක..

    ඉස්සර රූ.. රේ..මෝ.. කියලා තුනක් ආවා

    ඔව්.බාල CDR වල ගහල තියෙන්නෙ.ඒත් මේක රීඩ් කරනව.කොපි ප්‍රොටෙක්ශන් දාල වගේ.

    මතක් වෙන්න ඉමේජ් එකක් ගහල තියාගන්න බැලුවෙ :)
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    ඔව්.බාල CDR වල ගහල තියෙන්නෙ.ඒත් මේක රීඩ් කරනව.කොපි ප්‍රොටෙක්ශන් දාල වගේ.

    මතක් වෙන්න ඉමේජ් එකක් ගහල තියාගන්න බැලුවෙ :)
    Image ගහන්න බෑ බම් Copy Protect දාලා තියෙන්නේ , බාගයක් ගිහින් නතර වෙනවා.. මමත් ඔය වැඩේ කරන්න බැලුවා මුල් කාලේ..
    හරි ගියේ නෑ.
     
    • Sad
    Reactions: lilman

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම නම් විජය පරිගණක අව්රුදු ගානක් ගත්තා. ඒකෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා. අන්තිමට එකතු කරපු ඔක්කොම ටික පුස්තකාලෙකට දුන්නා.
    mamath kale meka. 3 ,4 years hama masema gaththa ewa tika mage iskole library ekata donate kala.
     
    • Love
    Reactions: charitha2011

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
    පුංචි අපිත් එක මොහොතක්
    රජ වුනි බාලේ
     
    • Like
    Reactions: EKGuest

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    මේකෙ කොපි ප්‍රොටෙක්ශන් තියනව වගේ.කොපි කරන්න ක්‍රමයක් තියනවද ?

    ඔව්.බාල CDR වල ගහල තියෙන්නෙ.ඒත් මේක රීඩ් කරනව.කොපි ප්‍රොටෙක්ශන් දාල වගේ.

    මතක් වෙන්න ඉමේජ් එකක් ගහල තියාගන්න බැලුවෙ :)
    "Infrarecorder" එකෙන් බලපං "ignore read/write errors" option එක tick කරන්න 🙃

    ඇල්කොහොල් එකෙනුත් පුළුවන් ඇති. ඒක ඉතිං ගොඩක්ම ගත්තෙ img mount කරන්නනෙ 😏

    puluwan. color code scene ekata moko karanne? :rolleyes:


    meyala passe color codes dala ewwa copy karala sale karana nisa:P
    ------ Post added on Jan 5, 2023 at 12:09 PM

    ඒ මොකක්ද ?

    hari hari eka hama CD ekakama na:P mokakda ona year/month eka gupiyo?:rolleyes::P
    අර පාට පාට පාස්වර්ඩ් එක නේහ්🥴
    ------ Post added on Jan 6, 2023 at 12:53 PM
     
    • Love
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    "Infrarecorder" එකෙන් බලපං "ignore read/write errors" option එක tick කරන්න 🙃

    ඇල්කොහොල් එකෙනුත් පුළුවන් ඇති. ඒක ඉතිං ගොඩක්ම ගත්තෙ img mount කරන්නනෙ 😏






    අර පාට පාට පාස්වර්ඩ් එක නේහ්🥴
    ------ Post added on Jan 6, 2023 at 12:53 PM
    :yes:
     
    • Like
    Reactions: kevin_levin

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    පොඩි පොඩි ඇච්චො බැච්චො අල්ලගෙන කීයක් හරි හොයාගත්ත කාලෙ :lol: