Old Hindi Songs & Sinhala Songs

  • Jul 4, 2009
    7,259
    462
    83
    Lankawe godak parana sinhala sindu Hindi songs wala thaleta gahapu ewane tiyenne. ea nisa mama hithuwa ea wage geetha kihipayak oyaala ekka beda hada ganna. ;);):cool::cool:

    oyalatath puluwan uparimayen me thread ekata help karannako... :cool::cool:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ආදරයෙන් වෙන්වීලා ~ Rupa Thera Masthana

    1969 වසරේ තිර ගත උන ආරාධනා චිත්‍රපටය වෙනුවෙන් ශර්මිලා තාගෝර් සමග රාජේෂ් ඛන්නා විසින් ගායනා කල මෙම ගීතයේ තාලයට ආදරයෙන් වෙන්වීලා ගීතය ගායනා කරන්නේ ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක.




    සිංහල ගීතය ලබා දුන් Chinthana14 සොයුරාට විශේෂ ස්තූතිය :cool::cool:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අජ්නබි චිත්‍රපටිය වෙනුවෙන් කිෂෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් ගායනා කල මෙම ගීතයේ තාලය අනුව සිඳී බිඳී ආදරේ ගීතය ගායනා කරන්නේ කවීෂ කවිරාජ් සමග ශානිකා වනිගසේකර.