Old is gold

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    maxresdefault.jpg
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Xena: Warrior Princess

    මෙක තමයි ඉස්සර ගෙදර අය එනකොට පොඩ්ඩක් ලැජ්ජාවෙන් බලපු එක.. හැබැයි පට්ට සිරා
    Xena: Warrior Princess


    xena-gabrielle-and-joxer.jpg



     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    issara giya science program ekak thibba ... nature / time-lapse video ehema ekka ...anna eke name eka kata hari mathakada banz

    අඩෝ මාත් ඕක හෙව්වා බන් .හම්බ වුනේ නෑ.ජාතික රූපවාහිනියේ නේද ගියේ.:sorry:
     

    nuwan.sameera

    Junior member
  • May 9, 2018
    44
    15
    8


    ඕක ඉස්සර හෙන සිරා අරන් බලන්නෙ පට්ට බන්..
    පන් පසිදුවන්

    91qkaNr0l%2BL._SY445_.jpg


    round the twist

    51tkrdDDU4L._RI_.jpg


    zack files

    K0HWKvQ2m4hapZ2r4g1NAORCZH0jWn2Xpp_Xz0psklmz9T2RyFquvFqJHOKfnxYwygf1NTr2PXcDXtQs-w=s900-mo-c-c0xffffffff-rj-k-no




    Ow ne ban.... patta (habai dan balanakota podi aulak wage danenawa - video quality eka nisada manda - Night rider nam dan baluwath sira uba dapu)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    ඕක ගියේ අයිටීඑන් එකේ වගේ මතක.බලන්න බෑ බන් ඒ කාලේ ඕවා ගෙවල්වල..තාත්තා එහෙම හිටියොත් දාපන් වෙන එකකට විකාර බලන්නේ නැතුව කියනවා..

    මතක විදියට ඕකේ හඳුන්වාදීම කරන්නේ අර නාකි පොරක් හිටියේ එඩ්වින් ආරියදාස කියලා.ඌ මේ ගෑණිව වර්ණනා කරන හැටි මතක් වෙනකොට :lol:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    ඕක ගියේ අයිටීඑන් එකේ වගේ මතක.බලන්න බෑ බන් ඒ කාලේ ඕවා ගෙවල්වල..තාත්තා එහෙම හිටියොත් දාපන් වෙන එකකට විකාර බලන්නේ නැතුව කියනවා..

    මතක විදියට ඕකේ හඳුන්වාදීම කරන්නේ අර නාකි පොරක් හිටියේ එඩ්වින් ආරියදාස කියලා.ඌ මේ ගෑණිව වර්ණනා කරන හැටි මතක් වෙනකොට :lol:

    ඔව් ඔව් ඔකනම් අපෙ ගෙදරත් ටිකක් තහන්චි දාපු කතාවක්.. :D
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    බලපු සිංහල කතා වලින් එදවස් වල කොපි කඩේ, කීටයා,පුන්චි වීරයො, බලවෙගය කියල ITN එකෙ ගියා එකක් එ කතා ටිකත් පට්ට.
     
    Last edited: