ආහ් මචන්zලා
මට සෙට් උනා පරණ කාලේ ලෝක සිතියම් හෙන සෙට් එකක්.
මට හම්බුන එව්වා ටිකක් සයිස් එකෙන් ලොකුයි. ඒ හින්දා අප් කරන්න ටිකක් ආමරුයි.






ඉතින් මම ඒවගේ රෙසලූශන් ටිකක් අඩු කරලා අප් කරලා මේතන දානවා ඕන කශටියට බලා ගන්න.
මේකේ තියන ගොඩක් සිතියම් අරගෙන තියෙන්නෙ ඉස්සර නැව් වලින් ලෝකෙ වටේ සන්චාරය කරපු අයගෙන්.
එයාලා පාවිච්චි කරපුවා.
එල එල මම 4ටොz අප් කරලා දාන්නම් සැරින් සැරේ
ජයෙන් ජය