Old Tele Drama

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මචං කාලෙකට කලින් රූපවාහිනියේ ගියා පට්ට කතාවක් " වසන්ත කුසලාණය " කියලා..
ඒක බලන්ඩවත් , බාගන්ඩවත් තැනක් නැද්ද බං :/ :( ලංකාවෙ හැදිච්ච සුපිරිම කතාවක්
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    මචං කාලෙකට කලින් රූපවාහිනියේ ගියා පට්ට කතාවක් " වසන්ත කුසලාණය " කියලා..
    ඒක බලන්ඩවත් , බාගන්ඩවත් තැනක් නැද්ද බං :/ :( ලංකාවෙ හැදිච්ච සුපිරිම කතාවක්

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මචං කාලෙකට කලින් රූපවාහිනියේ ගියා පට්ට කතාවක් " වසන්ත කුසලාණය " කියලා..
    ඒක බලන්ඩවත් , බාගන්ඩවත් තැනක් නැද්ද බං :/ :( ලංකාවෙ හැදිච්ච සුපිරිම කතාවක්

    දොස්තර කෙනෙක් වෙන්න ලකුණු මදි වුන කෙනෙක් ගැන නේද?:) හොඳ ending එකක් බලාපොරෝත්තු වෙනවනම් ඕක බලන්න එපා
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මචන් ඉස්සර ස්වර්ණවාහිනියේ රෑ 9.30 ට ගියා "ඉඩෝරයක මල් පිපිලා" කියලා teledrama එකක්.හිටියෙ රොෂාන් රවීන්ද්‍ර යි වසන්ති චතුරානි යි. ඒකේ music කරලා තිබුනේ මාස්ටර් ප්‍රේමසිරි කේමදාස වගේ මතක.සමන්ත පෙරේරා ද කියල sure නෑ.ඒකේ ලස්සන සින්දුවක් තිබුනා අමරසිරි පීරිස් හරි සමන්ත පෙරේරා හරි තව group එකක් කියන්නේ ඒක.(ගිණි හුළගට අල්ලා තණ හුල දල්වා..පාර සොයනවා නම් ඒ එළියෙන්.. අත දනවා දනවාමයි චන්ද්‍රවංශයේ වරංගනා නුඹ.. මුල පද ටික ඔහොමයි මතක :dull:) ඒ සින්දුව හරි teledrama එක හරි තියන කෙනෙක් share කරනවා නම් ලොකු උදව්වක්. ඒක පට්ට ලස්සන story එකක්.music ත් නියමයි.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    දොස්තර කෙනෙක් වෙන්න ලකුණු මදි වුන කෙනෙක් ගැන නේද?:) හොඳ ending එකක් බලාපොරෝත්තු වෙනවනම් ඕක බලන්න එපා

    ඔව් ඒත් පට්ට කතාව

    ඕකෙ අන්තිමට ඌ අහුවෙනවා හොරෙක් කියලා. පස්සේ හිරේ ගියා.

    යැස් :lol:

    අඩෝ මම මේක බලල තියනවා..අර හොර දොස්තර කෙනෙක් ඇවිත් කෙල්ලෙක්වත් අනාත කරන්නේ:P

    යැස් :lol:

    මචන් ඉස්සර ස්වර්ණවාහිනියේ රෑ 9.30 ට ගියා "ඉඩෝරයක මල් පිපිලා" කියලා teledrama එකක්.හිටියෙ රොෂාන් රවීන්ද්‍ර යි වසන්ති චතුරානි යි. ඒකේ music කරලා තිබුනේ මාස්ටර් ප්‍රේමසිරි කේමදාස වගේ මතක.සමන්ත පෙරේරා ද කියල sure නෑ.ඒකේ ලස්සන සින්දුවක් තිබුනා අමරසිරි පීරිස් හරි සමන්ත පෙරේරා හරි තව group එකක් කියන්නේ ඒක.(ගිණි හුළගට අල්ලා තණ හුල දල්වා..පාර සොයනවා නම් ඒ එළියෙන්.. අත දනවා දනවාමයි චන්ද්‍රවංශයේ වරංගනා නුඹ.. මුල පද ටික ඔහොමයි මතක :dull:) ඒ සින්දුව හරි teledrama එක හරි තියන කෙනෙක් share කරනවා නම් ලොකු උදව්වක්. ඒක පට්ට ලස්සන story එකක්.music ත් නියමයි.

    දන්නෑ බං :frown: