Old True Story

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පෙර දිනයක මා පෙම් කළ ලබැදිය
    දුටු විට සිහි වෙයි ඒ බොළඳ විය
    සෙනෙහෙන් මුකුළු පෑ සුරලිය
    ඔබට මතකද ගස ඒ අරලිය

    දෙඇසින් කියු කතා
    සුන් කර සිතා මතා
    ගියේ ඔබ පෙමක් පතා
    නොහැඬුවෙමි නාරි ලතා

    අද ඔබ සුසුම් සලයි
    නලළත දහදියෙන් තෙමෙයි
    දෙඅතින් අල්ලා ළමයි
    මා දැක ඉවත බලයි ...

    ​
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොකක්ද බ0 මෙහ් පරන සි0දු දෙකක තුනකහ් රිමික්ස් එකක්ද ?
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Middle story:

    දෙඇසින් කියු කතා
    සුන් කර සිතා මතා
    ගියේ ඔබ පෙමක් පතා
    නොහැඬුවෙමි නාරි ලතා
    ​