Oldest Post - Elakiri

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    විනෝදාස් වාදය සඳහා පමනයි..

    එලකිරියෙ පලවෙනිම පෝස්ට් එක මොකද්ද බං.. පලවෙනිම සාමාජිකයා

    @GTRZ ට පුලුවන් වෙයි ද දන්නෑ පලවෙනිම පෝස්ට් එක බම්ප් කරන්න. ;););)

    උදා : පහලින් තියෙන්නෙ පලවෙනිම යූ ටියුබ් වීඩියෝ එක කියලා තමා ගූගල් දෙයියා කියන්නෙ :yes::yes:

     
    • Like
    Reactions: hodakolla and saja