Olive Oil - හොඳ brand එකක් සහ ගන්න තැනක්

Im.Just.a.Fool

Junior member
  • Apr 2, 2009
    202
    19
    18
    කියන්නෙම නෑ
    Olive Oil - හොඳ brand එකක් සහ ගන්න තැනක් දන්නවාද? කෑමට ගන්න නෙමෙයි supplement එකක් විදියට දිනපතා පාවිච්චියට ගන්න.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආපිකෝ සුපර් සෙන්ටර් වල තියෙනවා, ඒවා නම් ඔළිව් ගෙඩි, සහ තෙල් වර්ග, කෑමට ගන්නා ඒවා. සප්ල්මන්ට් විදිහට ඔළිව් තෙල් ගන්න එක නම් දන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Olive Oil - හොඳ brand එකක් සහ ගන්න තැනක් දන්නවාද? කෑමට ගන්න නෙමෙයි supplement එකක් විදියට දිනපතා පාවිච්චියට ගන්න.
    හයිලන්ඩ් පැලවත්ත සුපිරිම ගිතෙල් තියෙන්නේ බාගේ (375 ml) රුපියල් 750 යි නේ - මාසෙකට ඇති - ඔය ලබ්බෙන් පුළුවන්ද එච්චර දෙයක් කොරන්න ?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Olive Oil - හොඳ brand එකක් සහ ගන්න තැනක් දන්නවාද? කෑමට ගන්න නෙමෙයි supplement එකක් විදියට දිනපතා පාවිච්චියට ගන්න.
    Supplement ekkak widihata one nam extra virgin olive oil ganna.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    Mokadda bn extra virgin kiyanne
    මැස්සෙක්වත් වහල නැති ගෙදරටම වෙලා හැදිච්ච කෙල්ලොන්ට මයි හිතේ. ඕවා ලේසියෙන් හම්බ වෙන්නේ නෑ. පේමන්ට් එකේ, කඩ පිලේ, සුපර් මාකට් වල, ඔන්ලයින් ඕඩර් කරලා ඒවා හම්බ වෙන්නේ නෑ. කොහොම හරි ට්‍රයි කරලා ට්‍රයි කරලා හොයා ගත්තොත් ජීවිතේම සුන්දරයි මචෝ. ඔව් ඔව් එහෙම තමා.
     
    Last edited:
    • Like
    Reactions: LANKAT and netnet

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Mokadda bn extra virgin kiyanne
    එක්ස්ට්‍රා වර්ජින් කියලා එකක් නෑ බන්, එක්ස්ට්‍රා වර්ජින් කියන්නේ සෙලවෙන මනසට. බොරු නම් බැඳපු එකෙක් ගෙන් අහපන්කෝ...
    p.s. ඩිවෝස් වෙච්ච එකෙක්ගෙන් නම්අහන්න එපා.
     
    • Like
    Reactions: LANKAT

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    114672--01--1555689818.jpeg




    Extra Virgin Olive Oil විතරක් ගන්න
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Mokadda bn extra virgin kiyanne

    Extra-virgin olive oil (EVOO) is made from pure, cold-pressed olives, whereas regular olive oil is a blend, including both cold-pressed and processed oils.

    EVOO is made by grinding olives into a paste, then pressing them to extract the oil. There's no heat involved, hence the "cold-pressed" label you often encounter. The resulting oil has a forest-green color; a grassy, peppery flavor; and a fruity aroma. This method, while effective, takes a substantial amount time. Certifying the product pure EVOO is also a rigorous, time-consuming process. These factors contribute to the oil's higher price.

    https://www.tastingtable.com/cook/national/extra-virgin-olive-oil-vs-olive-oil
     
    • Like
    Reactions: LANKAT

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    Pure white / Mix කියලා දෙකක් තියෙනවා..
    ලංකාවේ ගොඩක්ම තියෙන්නේ මික්ස් එක..
    ඔය මැදපේරදිග රටවල් වල ඉන්න අයට නම් ඔරිජිනල් ගන්න පුලුවන්.
    ඔලිව් තෙල් ඔරිජිනල් බෝතලයක් රු.9000 ක් විතර වෙනවා.
    ගොඩක් අය කෑමට දාන්වා , සමහර අය බොනවා තේ හැදි 2 ගානේ දවස්කට,
    කොන්ඩේ වැවෙන්න , හම ලස්සන වෙන්න එහෙම හොදයිලු..
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,015
    13,911
    113
    126
    Hogwarts
    Pure white / Mix කියලා දෙකක් තියෙනවා..
    ලංකාවේ ගොඩක්ම තියෙන්නේ මික්ස් එක..
    ඔය මැදපේරදිග රටවල් වල ඉන්න අයට නම් ඔරිජිනල් ගන්න පුලුවන්.
    ඔලිව් තෙල් ඔරිජිනල් බෝතලයක් රු.9000 ක් විතර වෙනවා.
    ගොඩක් අය කෑමට දාන්වා , සමහර අය බොනවා තේ හැදි 2 ගානේ දවස්කට,
    කොන්ඩේ වැවෙන්න , හම ලස්සන වෙන්න එහෙම හොදයිලු..
    thel boddi appiriya nedda bn
    mannam kemata dano witarai
     
    • Like
    Reactions: charitha2011