Oluva Kooooo

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මේ photo එක අරගෙන තියෙන්නෙ පකිස්තාන් කාරයො practice කරනකොට.photo shop edited එකක් නෙවෙයි!

129531.jpg

Last edited:

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ane ban meka nikam sport ekak witharai

api neda ehenam lagga wenna one oluwak nathi ewunta paraduna kiyala
ඉතින් දැන් මට මොකද කරන්න කියන්නේ:lol:..... එතකොට අපි දිනපුවා.....:rofl:
ක්‍රිකට් වල ලැජ්ජා නැති වැඩ ඔක්කොම කරනවා මුන්....
මැච් පාව දෙන එකේ ඉදලා බෝලේ කන එක දක්වාම පර වැඩ ..:D
දාලා තිබ්බ Photo එක ආතල් නිසා ඒකට කමෙන්ට් කරා එච්චරයි......
1.gif
 
Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB

    ane machan umba mama kiyana de sure ekatama karanawanam
    gange panapanko:rolleyes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ane ban meka nikam sport ekak witharai

    api neda ehenam lagga wenna one oluwak nathi ewunta paraduna kiyala

    එහෙනම් කියන්නේ මොන මගුලකටද ඕයි.:lol:
    උඹ අහපු එකට රිප්ලයි කරේ... තේරුනේ නැ වගේ,,, :rofl:

    පොඩ්ඩක් මේ අනිත් කමෙන්ට් දිහාත් බලපන්... උඹත් පකිස්ලන්ඩ් පොරක්ද:lol:

    ANE PAKKONTA KOYINDA OLU????

    oluwak na :lol:

    pakkonta oluwa na kohomath!
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,239
    339
    83
    lol
    අර බොලේ කන හාල්පාරුවා නෙද පිටිපස්සේ ඉන්නේ?
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    එහෙනම් කියන්නේ මොන මගුලකටද ඕයි.:lol:
    උඹ අහපු එකට රිප්ලයි කරේ... තේරුනේ නැ වගේ,,, :rofl:

    පොඩ්ඩක් මේ අනිත් කමෙන්ට් දිහාත් බලපන්... උඹත් පකිස්ලන්ඩ් පොරක්ද:lol:

    apo naha mama mokatada pakisthan wala support karanne

    monawa unth un thamai apita 1996 world cup eke support kare

    ubata eka amathaka unata mata nama nam eka amathaka naha

    lankawe aya 2's 4's gahaddi uda pana pana support kare pakistan minissu