ඒ අපිට ආදරේට නෙමේ බන් ඔසි උන් එක්ක තියෙන තරහට....apo naha mama mokatada pakisthan wala support karanne
monawa unth un thamai apita 1996 world cup eke support kare
ubata eka amathaka unata mata nama nam eka amathaka naha
lankawe aya 2's 4's gahaddi uda pana pana support kare pakistan minissu

වෙස්ට් ඉන්ඩීස් උනුත් අපිට සපෝර්ට් කරා ඒක පාරක්...

උඹ ට ඕන දෙයක් හිතන්න පුලුවන් ප්‍රශ්නයක් නැ..

ඒක එක මිනිස්සු ඒක එක විදියටනේ හිතන්නේ...
මම මුන්ට ඔලුවක් නැ කිව්වේ මුන් කරලා තියෙන චා වැඩ නිසා..
මම කිව්ව ඒ කතාව උඹ ඉග්නෝර් කරලා ගගේ පනිනවද අහනවා මගෙන්....

