Olympic 2010 100/200 M

Who will win 2012 Olynpics

  • Total voters
    31

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Im waiting to see this
    Usain Bolt vs Yohan Blake vs Asafa Powel

    well we can forget Asafa Powel for a second
    Then the remaining 2 guys:shocked:

    Kattiya moko kiyanne?
    Bolt 100m and 200m dekama 2nd wuna Jamaican trial waladi
    Kawuru dinaida olympic gold eka

    _61317560_usain_bolt_yohan_blake_getty.jpg

    ps - the poll title should be corrected as OLYMPICS
    & thread title should be corrected as 2012
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    1000 ඔට්ටුයි මේ පාර US වලින් දානව පට්ට බුවෙක් ඔකුං දෙන්නට හැරිලා ගෙදර දුවන්න..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    1000 ඔට්ටුයි මේ පාර US වලින් දානව පට්ට බුවෙක් ඔකුං දෙන්නට හැරිලා ගෙදර දුවන්න..

    mama nam hithanne ne
    mun thun dena wihin nagaththoth arenna (ex - false start)
    tyson gay genath kiyanna be hebei;)
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    Im waiting to see this
    Usain Bolt vs Yohan Blake vs Asafa Powel

    well we can forget Asafa Powel for a second
    Then the remaining 2 guys:shocked:

    Kattiya moko kiyanne?
    Bolt 100m and 200m dekama 2nd wuna Jamaican trial waladi
    Kawuru dinaida olympic gold eka

    _61317560_usain_bolt_yohan_blake_getty.jpg

    ps - the poll title should be corrected as OLYMPICS
    & thread title should be corrected as 2012

    This is a settles situation..Don't worry Bolt is winning both events easily.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මෙහෙමයි මචන් බෝල්ට් කාරය පොඩ්ඩක් අරූට ෆෝම් වෙන්න දෙන්න ඇති. අරූ ෆෝම් වෙන තරමට බෝල්ට්ට හොන්දයි මොකද එතකොට තමයි බෝල්ට්ගෙ උපරිමය එන්නෙ. ගිය ඔලිම්පික්වල 100M ද කොහෙද දැක්කනෙ ඌ පිස්සු කෙල කෙල දුවපු හැටි. ඒ ඌට ගේමක් තිබ්බෙ නැති හන්ද. බෝල්ට්ට චැලේන්ජ් එකක් තියනව කියන්නෙ අනිවා තව වර්ල්ඩ් රෙකෝඩ් එකක් ශුවර්.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    dekama gahanne bolt machan. pora eda qualify wenna diwwe dinanna newe.

    මෙහෙමයි මචන් බෝල්ට් කාරය පොඩ්ඩක් අරූට ෆෝම් වෙන්න දෙන්න ඇති. අරූ ෆෝම් වෙන තරමට බෝල්ට්ට හොන්දයි මොකද එතකොට තමයි බෝල්ට්ගෙ උපරිමය එන්නෙ. ගිය ඔලිම්පික්වල 100M ද කොහෙද දැක්කනෙ ඌ පිස්සු කෙල කෙල දුවපු හැටි. ඒ ඌට ගේමක් තිබ්බෙ නැති හන්ද. බෝල්ට්ට චැලේන්ජ් එකක් තියනව කියන්නෙ අනිවා තව වර්ල්ඩ් රෙකෝඩ් එකක් ශුවර්.

    ow matath ehema tama hithune
    eth bolt tama me para uparimayata awilla ne
    eka nisa hoda gemak tiyei